ID හදන්න Help එකක් දීපන්කො !!
මචන් මට http://intensedebate.com එකේ සිංහලෙන් ID එකක් හදන හැටි කියපන්කො!:rolleyes:
Gossip9 එකේ සිංහල intensedebate ID මම දැකල තියෙනවා. :yes:ඒත් අලුත් ID එකක් හදද්දී supports only A-Z, 0-9, _. කියල වැටෙනවා.:shocked:
Pls help !!:)