අම්මේ මතකයි නම්

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    අම්මේ මතකයි නම්

    පට්ට සින්දුව මචන්



    මේක බලද්දී ඇස්වලට කඳුළු එනවා මචන්! :love:
    අම්මල අප වෙනුවෙන් කොච්චර කැපවීම් කරනවද මචන් ? ඒ ආදරයට සමාන කරන්න පුළුවන් කුමකටද ? :love:

    If you feel same please comment or bump !! :yes::yes:
     
    • Like
    Reactions: Bravo-02

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රනිදුගෙම මේ සින්දුවත් අහල බලන්න ඈස්දෙක පියාගෙන මේ කියන්නෙ අපේම තාත්ත ගෑන නේද???

     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මේ ලෝකේ හරි පුදුම මිනිස්සු ඉන්නවා :(:(

    27890750.png
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කියන කතාවනම් ඇත්ත... එත් ඒ හැගීම දනවන්න තරම් රිද්මය පොහොසත් මදි. ඇඩෙනවා... සංගීතය ට ගිහින්තියෙන කල ගැන..

    :(:(:(