ඔබ ඔහු නම් ???

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    God Bless America Movie ඒක ඔබ බලලා තියෙනවද? එකේ Frank ඔබ නම් ඔබ මෙලොවින් තුරන් කරන්නේ කාව කාවද ?
    :angry::angry::angry:

    godblessamerica.jpg



    බලලා නැත්නම් මෙතනින් බාගන්න
    :yes:
     
  • Jun 18, 2010
    78
    6
    8
    1). මෙර්වින් සිල්වා + උගේ පුතා

    malakabday5gossiplanka2.jpg


    2). බන්දුල ගොනා
    z_pol350.jpg


    3). මුතුගේට්ටිගම
    IMG_5648-200x300.jpg

    තව රටට බරක් වෙච්ච කාලකකන්නි ගොඩක් ඉන්නවා! :angry::angry:
     
    • Like
    Reactions: gkcnalaka

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔය සෙට් එකේ නම් ලිස්ට් ඒක මෙතන දැම්මොත් ඉවරයක් වෙන්නේ නේ බන්...:)
    කොහොමද ඔය ෆිල්ම් ඒක හොදද?:)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔය සෙට් එකේ නම් ලිස්ට් ඒක මෙතන දැම්මොත් ඉවරයක් වෙන්නේ නේ බන්...:)
    කොහොමද ඔය ෆිල්ම් ඒක හොදද?:)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එහෙනම් ඉතින් නම් 200ගාණක් ලියන්න වෙනවා:angry:,පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්වත් මට පෙන්න බෑ:growl:.
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    කෝ කෝ කට්ටිය ? සුදු වැන් වලට බයේද සද්දේ නැත්තේ ?
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    නිකන් මොකටද බන් ගැරඩි මරලා පව් පුරවා ගන්නේ.....