1. යාළුවා

    English Song Help

    මෙලෝ මගුලක් ඇහෙන්නෙ නෑනෙ බං බල්ලො බුරනවා වගේ :(
  2. යාළුවා

    මෝඩ මනුස්සයා

    ඉතින් දැන් උඹල කියන්නෙ ප්‍රශ්න ටික විසන්දනකන් ඌට නිදාගන්න එපා කියල. :shocked: පව් අඩෝ නිදාගන්න එක නැති කරන්න එපා :growl:
  3. යාළුවා

    කිවිසුමක්_සමග

    ඔව් ඩෝ උඹ මළා කියල කාලය යන එක නවතින්නෙ නෑ. හැමදාම පහ වෙනවමයි දවසට දෙපාරක් :eek:
  4. යාළුවා

    [IMG] උඹ නෙමේනෙ

    [IMG] උඹ නෙමේනෙ
  5. යාළුවා

    Friends Wife

    මොනව කරන්නද බං. එෆ් බී ප්‍රොෆයිල් එක එවපන් රික්වෙස්ට් එකක් දාන්න. බොනවද උඹ :rofl: කොල්ලො ගහන්නෙ නෑ හැබැයි. :(
  6. යාළුවා

    Please help

    security lock remote, backup key මොකවත් නැද්ද? උඹ වාහනයක් උස්සන්න වගේ හදන්නෙ කියන්න බයයි :shocked: Nissan Authorized Technicians Call කරලා Registration Proof දීල ඇරගනින් :rolleyes:
  7. යාළුවා

    Please help

    ඕක උස්සන ලොක් විතරයි මේවට බෑ. මම ඉස්සර දවසක් කළා 2010 වගේ සුසුකි එව්රියක් තිබුන ඒ දවස් වල. :sorry: හීනි කම්බියක් බස්සන්න ඕනෙ පොඩි කොක්කක් හදල :yes:
  8. යාළුවා

    Nangige Bank account eky sali..

    උඹට වඩා අඩු පඩියක් උනත් ගන්නෙ ඒකි වියදම් කරන්නෙ නැතුව ඇති පොඩ්ඩක්වත්. දැන් මං බලපන් ගන්න පඩියම කෙලොගන්නවනෙ :lol: බාගෙක බොනවා ඉතුරු ටික එක එක ඒවට වියදම් වෙනවා. උඹත් එහෙම වෙන්නැති. ඒකයි ඉතුරුවක් නැත්තෙ. නංගි මොන වගේ කෙනෙක්ද? වියදම සම්බන්ධයෙන් :P
  9. යාළුවා

    Please help

    බැකප් කී එක නැද්ද
  10. යාළුවා

    මිල්ටන්ගේ මුනුපුරා කළ තර්ජනය

    යකෝ එදා රෑ මෙලඩිය නේද? නෙද්දකින් බඩ දඟලන්න ගත්ත මේක දැකල :eek::lol::sorry:
  11. යාළුවා

    පරණ ඩයලොග් නම්බර් එක ආයෙත් ගන්න ඕන

    අඩෝ මොන්ටිසෝරි ප්‍රශ්න අහන්න එපා ඩයලොග් එකට ගිහින් කියපන් සිම් එක නැති උනා කියල. ඉතුරු ටික උන් කරලා දෙයි නිකන්ම.:eek:
  12. යාළුවා

    පරණ ඩයලොග් නම්බර් එක ආයෙත් ගන්න ඕන

    වත්තල ආපිකෝ ඩයලොග් එකෙන් ගත්ත මං තුන් පාරක් නැති වෙලා. නිකන් දුන්නෙ. prepaid :yes:
  13. යාළුවා

    ශනුද්‍රී Star City 2018 05 12 boobs press.

    එළිපිට කෙලින්න තමා ඔය යන්නෙ යන විදියට. දැන් නම් හොරෙන්නේ කෙලින්නේ :rolleyes:
  14. යාළුවා

    Badulla Train Journey - Travel With Wife

    පට්ට පට්ට මම චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කළා. :love: කෑල්ලටත් යැව්වා. මේ වගේ රස්තියාදුවක් ගහන්න බලාපොරොත්තුවක් තියෙනව අනාගතයේදී. දැනටමත් ගහනවා :P but ලෝකෙ වටේ ෆුල් ටුවර් එකක් යන්න ආසයි. :love: හැබැයි මූත් වීඩියෝ වල ඉස්සරහට ආවනං හොඳයි වයිපරේම තියන්නෙ නැතුව. එතකොට තමා ගතියක් තියෙන්නෙ. කපල් එකම ආදරෙන්...
  15. යාළුවා

    සද්ද_නොකර_බලමු

    ෆිල්ම් එක නං හොඳ ඇති බං. මට horror බැලුවට බය හිතෙන්නෙ නෑ බං. ඒක නිසා ඉස්සර බැලුවෙ රෑ 10න් වගේ පස්සෙ. හොඳම ඒව සෙට් එකක් බාගන බැලුව දැන් අවුරුදු පහ හයකට කලින් අන්තිමට බැලුවෙ. ඒත් ගානක් නෑ. ඒක නිසා බලන්නෙ නෑ. :( btw tfs
  16. යාළුවා

    Sex Help..???

    :P
  17. යාළුවා

    ළමා අපචාරයකට

    T-Bag වගේ පොරක් :P
  18. යාළුවා

    ළමා අපචාරයකට

    හැමදාම යන එක හොඳ චන්ඩියෙක් contacts තියගත්තම හරි. කේස් වැටෙන්නෙ නෑ. ඌ arrange කරලා දෙනව. අපි පොලිස් කේස් යද්දී පොලිසියෙ උසාවියෙ Contacts හොයනව වගේ හිරේ යන්න සෙට් වෙනවනං හිරෙත් contacts හොයාගන යන්න ඕනෙ. ජේලර්ල ප්‍රිසන් ඔෆිසර්ස්ලට වැඩ හොඳ මැරයෙක් වටිනවා :P

    No contents