ඔව් ඉතින් ඕවර්ඩෝස් උනාමයි, ඩේලි ගහන උන්ට කාලයක් යද්දියි, පාරම්පරික සැඟවුනු මානසික රෝග තියෙන අයටයි පිස්සු හැදෙනවා. මොකද ඕක මොළේට බලපනවනේ ස්නායු පද්ධතියට වගේම. මොළේ අක්‍රිය සෛල ක්‍රියාකාරී වෙනවා. අවශ්‍ය වගේම අනවශ්‍ය ඒවත්. දීර්ඝ කාලීනව එක දිගට පාවිචිචි කළාම ඒ සෛල මැරෙනවා.
ප්‍රමාණාත්මකව පාවිච්චි...