මෙවැනි උණුසුම් බෘහස්පතියෝ ඊට අයත් තරුවට ළංවී, එය වටා කැරකෙයි. තාරකා විද්‍යාඥයන් ගේ අදහස නම්, මෙවැනි ‘උණුසුම්බෘහස්පතියෝ’ එසේත් නැතිනම් ග්‍රහයෝ, ඒවායේ තරුවට ළංවී උපත ලැබුවේ නැති බවය.
විද්‍යාඥයන් පෙන්වාදී ඇත්තේ මෙවැනි ග්‍රහයන්, වෙනත් ඈතින් පිහිටි කක්ෂයකට අයත්ව තිබී, පසුව සෙමින් සෙමින් එම තරු ව වටා...