සඳ ගමනේ ඡායාරූප එකතුවක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සඳ ගමනේ ඡායාරූප එකතුවක්

    මාධ්‍ය ඔස්සේ නිතර ප‍්‍රසිද්ධියට පත් නොවූ සඳ ගමනේ ඡායාරූප එකතුවක්....

    ඇපලෝ 11 මෙහෙයුමෙන් පළමුවරට මිනිසා සඳ මතට ගොඩබැස 1969 ජූලි 20 සිට ගත වූ 50 වසර තුළ සඳ ගමනේ සාක්ෂි ලෙස බොහෝ දෙනාට දකින්නට ලැබී ඇත්තේ මාධ්‍ය ඔස්සේ නැවත නැවත පළ කරනු ලබන එකම ආකාරයේ ඡුායාරූප සමූහයකි. එහෙත් නාසා ආයතනය සතුව පළමු සඳ ගමනට සම්බන්ධ තවත් ඡුායාරූප සමූහයක එකතුවක් පවතියි. මෙහි පළ වන්නේ නිතර දක්නට නොලැබෙන එවැනි ඡුායාරූප සමූහයක් අතරින් තෝරාගත් කිහිපයකි. (ඡුායාරූප අනුග‍්‍රහය NASA)

    4to.jpg
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28

    Rep 7+
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Fatta!
    Eth 1969 di me wage Technology ekak thibba kiyala ubala hithanawada ?:baffled:

    ඔවු බන් ඒක ගැන ලොකු සැකයක් නැහැ
    මොකද මේ ෆොටෝ රිලීස් කරලා ගොඩක් කල්, NASA එකෙන් හයි රෙසලූශන් ෆොටෝ 10000ත් වැඩිය රිලීස් කරා ඇපලෝ මිශන් වල
    බොරුවට ඒ තරම් ලොකු ෆොටෝ ගානක් එකිනෙකට මැච් වෙන්න හදනවා කියන එක කරන්න බැරි දෙයක්. එහෙම කරා නම් අද තියන ටෙක්නොලොජි වලට එව අහුවෙනවා

    තව වෙන රටවලින් යවපු සැටලයිට් වලින් මූන් ලෑන්ඩින් සයිට් වල ෆොටෝ සහ ඒ රෝවර් වල රෝද පාරවල් වල ෆොටෝ අරන් තියනවා ඒව බොරුයි කියන්න බැහැ

    ටෙක්නොලොජි එක ගැන කියනවා නම් ඒ කාලෙ අපි හිතනවට වඩා ලොකු දේවල් US සහ Russia දෙකේම තිබිලා තියනවා

    1970 දි Russia වලින් යවනවා රිමෝට් කන්ට්‍රෝල් රෝවර් එකකුත් ඒක 42km හදේ යනවා. ඔය රෙකෝඩ් එක ආපහු කඩන්නෙ 2014 දි ඔපචුනිටි රෝවර් එකෙන් ඒක යන්නෙ 42.1km. ඒ කාලෙ ඔය රටවල් දෙකම පට්ට විදියට වියදම් කරා ඒක නිසා අපි හිතනවට වඩා සෑහෙන ටෙක්නලොජියක් තිබුනා

    තව හිතපන්කෝ ටෙක්නොලොජි ගැන කියනවා නම්, US වලට 1945දි නියුක්ලියර් ඩිවයිසස් තිබුනා ඊට පස්සෙ තව රටවල් 7යි නියුක්ලියර් ඩිවයිස් හදාගන්න පුලුවන් උනේ අද වෙනකන්
    ඒක නිසා ටෙක්නොලොජි එක ගැන නම් සැකයක් නැහැ
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha

    :yes:
    Thanks machan fatta!
    Rep++
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    _107949293_c0461596-apollo_11_moon_landing_1969-spl.jpg

    මේකෙත් අර කක්කා බෑග් එක පේන්න තියනව... හික්.. හික්...
    උන් හඳේ මලපහ කරලද ඒ කියන්නෙ...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    _107949293_c0461596-apollo_11_moon_landing_1969-spl.jpg

    මේකෙත් අර කක්කා බෑග් එක පේන්න තියනව... හික්.. හික්...
    උන් හඳේ මලපහ කරලද ඒ කියන්නෙ...
    මේ ෆොටෝ එක එඩිට් එකක්ද බන් අර සයිඩ් එකේ කළු කරලා තියන තැන ලයිට් එකක් වගේනේ තියෙන්නේ
    :baffled::baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ ෆොටෝ එක එඩිට් එකක්ද බන් අර සයිඩ් එකේ කළු කරලා තියන තැන ලයිට් එකක් වගේනේ තියෙන්නේ
    :baffled::baffled::baffled:

    වීදුරු වලට අව්ව වැටිල වෙන්න ඇති නේද...