කලින් මචන් Imation එකක් පාවිච්චි කලේ එකනම් Bike එකෙ යද්දිත් වටුන එත් වඩ කලා ඒ උනාට ටික දවසය් යලුවො ඉල්ලන් ගිහිල්ල ෆිල්ම් බලලම එක වඩ කරන්නෙ නතුව ගියා. Imation උනට අතුලෙ තිබුනෙ Toshiba HD එකක්, verbatim එකක් ඩන් තියෙන්නෙ එකනම් අවුලක් නෑ.
ගන අඩුවට කරගන්න පුලුවන් laptop HDD එකක් හොයගෙන USB...