දන්න නිසා කියන්නේ
එළකිරි එකේ සෙට් එක Portable HDD කොහෙන් උබලා ගත්තත් වැඩක් නෑ ...Data වලට මොනම HDD Manufacturing Company එකක්වත් Warranty දෙන්නේ නෑ ...
ලංකාවේ දන්නා තරමින් හොද Brand ටිකක්
Segate
Toshiba
WD
Transcend වල කැටයම විතරයි
Trascend එකේ රබර් නිසා වැටුනොත් ඔරොත්තු දෙනවනේ, අනිත් ඒවා ප්ලාස්ටික් නිසා නිකන්ම කැඩෙන්න පුළුවන් නේද?

එහෙනම් මොකක්ද බන් ගන්න හොඳ?