CAT Boot

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මච්න මට CAT BOOT දේකක් ගන්න පුලුවන් තැනක් කියපල්ලකො MC එකේ බැලුවා 8,500 කියනව අතේ තියේන්ණෙ 7,000 බන්. උන් සත පහක්වත් අඩු කරන්නේ නැහැ. උන් විතරලු ලන්කාවට ගෙන්නේ

    51qzof5J8qL.jpg
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    mama me lagadi nugegoda Lover eka laga tiyena shoe kadeka baluwa. unlaga badunam originalda kiyalanam danna
     

    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    mama MC eken (Rockport kiyana kaden) gathaa 30/03/2016 Rs.6500
    Bill eke thiyene gana Rs 8995.00 and discount Rs2495.00 adwela=Rs 6500