පූසා අඩව්වක් අල්ලන්න යන්නෙ
2006 ඉඳලම එළකිරි එකට වෙලා ඔක්කෝම මෙම්බර්ස් ලගෙ සැප දුක හොයන ගමන් ඉවරයක් නැතුව ස්පෑම් කරපු geethq ඕං ඒ පාර 40 000 ගහන්න යන්නෙ
මේ ඉන්නෙ මෙයා තමයි පුද්ගලයා (පුද්ගලයා කිව්වට මේකා පූසෙක්, නිකම් නෙමෙයි මොංගල් පූසෙක්)
මෙයා එළකිරි මෙගා පාර්ටි එකේ ඉන්න හොඳ...