මේ විස්තරේ සඳහන් වෙන්නෙ වර්ගපූර්ණිකාව කියන යක්ෂ ගෝත්‍රය ගැන ලියවුණ ග්‍රන්ථයේ.
බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කරන කොට ලංකාවෙ රිටිගල පාලනය කලේ ගිරිභද්‍ර කියන පාලකයා. ඔහුගෙ බිරිඳ තමයි කවිලාශපාලි. ඇය භාවනා සහ ධ්‍යාන වඩලා ගොඩක් සිත දියුණු කල කෙනෙක් බව කියවෙනවා. ඉන්දියාවෙ ඉඳලා ලංකාවට වෙලඳාමෙ ආ...