සිකා ගැන ගොඩක් අය දන්නවා ඇති ,
දැනට ලෙඩේ ගොඩක් තියෙන්නේ දකුණු ඇමරිකාවේ
කව්රුත් නොදකින දෙයක් වෙන්න පුළුවන්
Brazil කියන්නේ හොදට එක තියන රටක් , Olympic ඉවර උනාට පස්සේ සිකා ලෝකෙටම ගියොත් මොකද වෙන්නේ ??
අපේ රටේ නම් මොකෙක් වත් ලොක්කෙක් ඕක ගැන හොයන්නේ නැ sure ?
tsunami ආවම එකට මුණ දුන්න විදියෙන්...