සිකා ගැන ගොඩක් අය දන්නවා ඇති ,
දැනට ලෙඩේ ගොඩක් තියෙන්නේ දකුණු ඇමරිකාවේ
කව්රුත් නොදකින දෙයක් වෙන්න පුළුවන්
Brazil කියන්නේ හොදට එක තියන රටක් , Olympic ඉවර උනාට පස්සේ සිකා ලෝකෙටම ගියොත් මොකද වෙන්නේ ??
අපේ රටේ නම් මොකෙක් වත් ලොක්කෙක් ඕක ගැන හොයන්නේ නැ sure ?
tsunami ආවම එකට මුණ දුන්න විදියෙන් එක කියන්න පුළුවන්
http://graphics.wsj.com/threat-of-zika-at-the-rio-olympics/
ටික ටික ඕක එන්නේ ආසියාවට ,
පොඩි එකෙක් ගැන හිතන උන් පොඩ්ඩක් පරිස්සම් වෙයල්ලා
ජිවිතේ පටන් ගන්න කලින් අඩු පාඩු වෙන්න හොද නැ කාටවත් ,

Last edited: