ගේ උකස් කරලා බං ඡන්දේ කලේ... බලපංකෝ දැන් ඒකට ගෙවන්න සල්ලි නෑ... සින්න වෙන්න යන්නේ... ඩෝඩෝයි සරායි පැත්ත පලාතේ නෑ... අඩුම ගානේ නිල නිවස වත් දුන්නානම් ඒකේ ඉන්න තිබ්බා සල්ලි හොයන් ගෙයක් ගන්න කම්. අපේ කොල්ලෝටිකත් ඇමතිකම් නැතිව වේලෙනවා... කටුස්සාත් ඉඩම් දෙකක් විකුණුවා සල්ලි නැතිව....:sorry::sorry: