1. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    අයියෝ.... තවත් ඡන්දයක්...:shocked: මට බෑ තවත්නම් බැනුම් අහන්න... අලුත් එකවුන්ට් එකක් හදන් එනවා මේකට. වෙන කරන්න දෙයක් නෑ...:sorry::sorry:
  2. sadamol buwa

    අභිධර්ම ප්‍රශ්නයක්

    අසංකාරික කියන්නේ උඹ නොදැනුවත්ව වෙන දේවල්. උදාහරණයක් විදිහට උඹේ කකුලට පෑගිලා කූඹියෙක් මැරෙනවා. ඒක වෙන්නේ උඹ දන්නේ නැතිව. එතකොට ඒක වැටෙන්නේ උපේක්ඛා සහගත දිට්ඨි ගත විප්ප යුත්ත අසංකාරික සිතක් විදිහට. ඒක සිතක් විදිහට ගත්තාට අපේ අනුදැන්මක් නැතිව වෙන ක්‍රියාවලියක්. සසංකාරික කියන්නේ ඔකේ අනික් පැත්ත...
  3. sadamol buwa

    හොරෙන් බලන්න ( | ) (.)(.)

    අගමැති මොකටද ජනාධිපතිම උනා.... තෝ නැති එක පාඩුයි... නිවන් සුව ලැඛේවා...:sorry::sorry:
  4. sadamol buwa

    තනිකඩ පෙරමුනට චන්දය දුන් පසු...

    අපි දෙනවා කිව්වෝත් ඉතින් දෙනවා.... දවස ගානේ දෙනවා...:yes:
  5. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    සරාට ඩෝඩෝට එන්න කියාපිය:angry::angry: මේවට උත්තර දෙන්න කියාපිය:angry::angry:
  6. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    මේ වාසනාවන්තයින්ට අද රෙප් දුන්නා... 33+
  7. sadamol buwa

    Love & Sex ...

    ජීටී ලොක්කා 2020 ඉවර වෙන්න කලින් සයිට් එක අප්ඩේට් කරලා දෙනවා කිව්වා. බම්ප් කලාට අවුලක් නෑ... ඒත් මට තනියම මේ වැඩ කරන්න බෑ... එතකොට ඒකාධිපතියෙක් වෙනවා.. මම ඒ නිසා තව සති දෙකක් බලලා ඉල්ලා අස් වෙනවා. ආයේ තේරුමක් නෑ.... කැමතිනම් ෂෙහාන් ඉස්සරහට වැඩ කරයි. :yes:
  8. sadamol buwa

    2019 ත් ඉවර වෙන්න ඇවිත්

    උඹලා තමයි වග කියන්න ඔන... පව් ඒ අහිංසකයා...:P
  9. sadamol buwa

    2019 ත් ඉවර වෙන්න ඇවිත්

    ආ පොන්ස්.... අවතාරෙට මොකද උනේ... සමාජෙට මූණ දෙන්න බැරිද?:lol::lol:
  10. sadamol buwa

    2019 ත් ඉවර වෙන්න ඇවිත්

    මොකක්ද ගෑණියේ කිව්වේ... :angry::angry: මම සඳමෝල් උනාට ඔයාව බඳින්න තරම් මෝල් නෑ.... ;):lol::lol:
  11. sadamol buwa

    2019 ත් ඉවර වෙන්න ඇවිත්

    සමරිසියන්ට සෙට් වෙද්දි හිතුනා... දැන් වත් හරි තීරණයක් අරන් අපිට සෙට් වෙයන්...:yes:
  12. sadamol buwa

    අත් වැඩ (.)(.)

    ඉන්ස්ටා නැද්ද;)
  13. sadamol buwa

    අත් වැඩ (.)(.)

    :lol::lol:
  14. sadamol buwa

    අත් වැඩ (.)(.)

    සිරිසැප දේ :lol::lol:

    No contents