අපෙ උන්ට සමාජවාදය කිව්වාහම මතක් වෙන්නෙ රතු ශර්ට් එකයි ,චෙ ගුවෙරා වගෙ රැවුලයි "අරගලය ,විප්ලවය, පාලකයො ,ධනපතියො ,පීඩිතයො "
වගෙ වචන සෙට් එකයි.
කියලා තියෙනවා වගෙ මෙ රටෙ සමාජවාදය/කොමියුනිස්ට් වාදය ට්‍රොස්ට්කි වාදය වගෙ සංකල්ප ගෙනල්ලා අත ඇරියෙ පීඩිතයො නෙමෙ ධනපති ඉහල පැලැන්තියෙ කියන අයගෙ පවුල් වල...