රනිල ගූ ඇන් පී නායකකම අල්ලන් බැරිනම් ගිලල හරි උන්නාවෙ අපිට කිසිම ප්රශ්නයක් නැ.. දැන් රනිලට නඩු නැද්ද මහ බැකුව හොරා කෑවට..උබ කියන විදිහට රටේ මහ බැකුවට කෙලපු පරයට අගමැතිකම දෙන්ඩ ඔනෙ එහෙමද කියන්නෙ ????
චන්දෙ ආපු ගමන් අපි පෙන්නව පාර්ලිමේන්තුව දිනා ගන්න විදිහා උබ ඒක ගැන දුක් වෙන්ඩ එපා..චන්දෙට බයේ වාරණ නියෝග ගත්තට චන්දෙන් දිනන එක වලක්කන්ඩ වාරණ නියෝග ගන්ඩ බැ.
Ranil hora kawa thiala kianawada. Ai thama bahutharaya thiyenne ehenam.







