උඹට දූපත් මානසිකත්වයෙන් මිදෙන්න ලෙසි ක්‍රමයක් කියන්නම් ,රටකට ගිහින් දකින එක වෙහෙසකර දෙයක් නෙ ?
ඉන්ටර්නෙට් එකෙන්ම හොයලා බලපන් ,විෂෙශයෙන් යු ටියුබ් එකෙන්.
එක පැත්තක් ගැන නෙමෙ හැම පැත්තක් ගැනම.බොරුව ඇත්ත දෙකම තියෙනවා
උඹම තෙරුම් ගනීවි
පොත් පත් කියවපන් ,ඉංග්‍රිසියෙන් ලියලා තියෙන එව්වා විෂෙශයෙන් ඔය...