1. Inigo Montoya

    පොලුසිය මගේ පස්සෙන් පන්නනව (ashikland)

    උඹ ක‍රන බිස්නස් එක මොකක්ද?
  2. Inigo Montoya

    මේකිට වැහිච්ච යකා කවුද ? 😂

    නානා මේක ඊව් ද?
  3. Inigo Montoya

    Order දාලා Return කරන ඈයෝ!

    උගේ ගාව තිබ්බ සල්ලි වියදන් වෙලා ඇති.
  4. Inigo Montoya

    BYD එකක මෝටර් එක කඩන් වැටිලා 🤣

    මුන් කියන්නේ ගංවතුර නිසා පාවෙලා යන ගිලිලා තිබ්බ මොකක් හරි වැදිලා මෝටර් එක කඩන් වැටුනා කියල. එත් හිතපන්කෝ හයිවේ එකේ වගේ යද්දී මොකක් හරි යටින් වැදිලා මොටරේ කඩන් ගියොත් මොකද වෙන්නේ කියල? මේ ළඟකදී ටයර් කෑල්ලක් වැදිලා පෙට්‍රල් කාර් එකක් හැප්පුණු හැටි අපි දැක්ක නෙ.
  5. Inigo Montoya

    podi kathawak mathak una !!

    ඌනේ කුඩු සලිඳු දන්නවා කියපු එකා?
  6. Inigo Montoya

    podi kathawak mathak una !!

    උඹ කෙල්ලෙක් නේ?
  7. Inigo Montoya

    මේ වගේ කොල්ලෙක් ඕන... 🥵

    උඹ සුදු අප්පච්චියෙක්ද බන්?
  8. Inigo Montoya

    දකුණ

    අඩුවට? කොහෙවත් නැහැ. ආස වුනත් උඹ හෙන පොහොසතෙක් නෙවෙයි නම් ගන්න බෑ
  9. Inigo Montoya

    දකුණ

    ඉස්සර ට්‍රෙන් එකේ යද්දී මොරටුව පානදුරේ හරියේදී පෙනෙන සුලබ දසුනක් බන් මේක.
  10. Inigo Montoya

    නළ ලිදක් ගහන්න Help

    මේකේ එකෙක් කලින් නළ ලිඳක් ගැහුවා. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න.
  11. Inigo Montoya

    දෙකයි පණහේ වහL බෛයෙක්

    පෙනීම අඩු තමා. වයස නේ. හතළිස් ඇඳිරිය. ඒ වුනාට ComanMan කියල ලියල තියෙන හැටි නම් හොඳ හැටි පෙනුන.
  12. Inigo Montoya

    දකුණ

    හබක්කල? එක උඹේ නම නෙ?
  13. Inigo Montoya

    දෙකයි පණහේ වහL බෛයෙක්

    කොල්ලට රිදිලා, බෝල්ඩ් කරලා, අකුරුත් ලොකු කරලා.
  14. Inigo Montoya

    AI සක්කරයො

    Bing AI
  15. Inigo Montoya

    බැව්වා BAW කාර් වල ලයිට් එක පාරට වදින්නේ නැහැ කියන්නේ අයුබෝවන්ඩ !

    මේවා අලයින්මන්ට් හදන උන් ඉන්නවා නේ? මන් ඔය වැඩේ කරලා නෑ හැබැයි. @Hyaenidae
  16. Inigo Montoya

    දකුණ

    ඔවු බන්, හය්යෙන් හුළං හමන නිසා රැළ පාර සැරයි. දකුණේ කොහෙටද යන්නේ?
  17. Inigo Montoya

    දෙකයි පණහේ වහL බෛයෙක්

    මන් අහපු දේට උත්තර දියන්, මේක දාපු එකා කොමන් මෑන් ලියල තියෙන විදිය හරිද?
  18. Inigo Montoya

    දෙකයි පණහේ වහL බෛයෙක්

    පකෝ මේවා කැම්පේන් අකවුන්ට්. උඹලත් බබ්බු වගේ නෙ. මේක දාපු එකාගේ නම බලපන්. මෝඩ පුතා. ------ Post added on 1784119909
  19. Inigo Montoya

    මුලින්ම කොලේ කඩාගත්තේ පරන පුරුද්දට කන්නද බන්? 🤭🤭

    ෂුවර් එකට දරාගන්න බැරිව ෆිට් එක හැදිලා මැරිලා යාවි.

    No contents