Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
විදුලි ප්‍රශ්නයක්!
මොටර්වල රනින් කපෑසිටර් එක චාජ් වෙනකොට ලොකු කරන්ට් එකක් අදිනවා. තත්පර බාගයක්වත් යන්නේ නැහැ වැඩේට. ඕක නිසා ගෙවල්වල උපකරණ පිච්චෙන්නේ නැහැ.
Inigo Montoya
Post #8
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
මල ගෙදර යනවා කියලත් බැනලා වැඩ බැරි පචයා!
ඉතින් බන් 1972 වෙනකම් නාමමාත්‍රිකව හරි ලංකාවේ රැජිණ.
Inigo Montoya
Post #25
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
බෝදිලිමාගේ සාපය කියන්නේ මොකක්ද?
පිල්ලි වර්ගයක් බන්. භයානකම පිල්ලියක් කියල කියන්නේ. ගැහැණු කෙනෙක් වගේ. හැබැයි ඉස්සර උන් කියනවා වෙතාල පිල්ලියට වෙඩි තිව්වොත් උදේට එතන කටුස්සෙක් මැරිලා ඉන්නවා දකින්න පුළුවන් ලු.
Inigo Montoya
Post #6
Jul 15, 2026
Forum:
Health & Lifestyle
කොහොමද ඒක
උන්ගේ රටේ හෙල්ත් ඉන්ෂුවරන්ස් එකක් නැත්නම් මැරෙන්නයි වෙන්නේ
Inigo Montoya
Post #14
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
බෝදිලිමාගේ සාපය කියන්නේ මොකක්ද?
බෝදිලිමා කියන්නේ කටුස්සෙක් නෙවේ බන්. වෙතාල පිල්ලියක්.
Inigo Montoya
Post #2
Jul 15, 2026
Forum:
Health & Lifestyle
අනුරගේ නූගත් පචාන්ඩුව වැඩ පෙන්වයි: "හැකරු" අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි!
ඇයි බන් නිවුස් එක හොරාගේ අම්මාගෙන් පේනත් අහල.
Inigo Montoya
Post #34
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
භාන්ඩාගාරයෙ සල්ලිවලින් හයිවේ එක හැදුව කීවට ඒවගේ හතරගුනයක් විතර අස්වැසුමට ගෙවනවනෙ
බදු අඩු කරන්න ඕන නෑ බන්, බදු වැඩි කලත් කමක් නැහැ බදු සල්ලි වලින් රටේ යටිතල පහසුකම් දියුණුකරන වගේ වැඩ කරනවා නම්. ඊළඟට ආදායම් බදු අයකරනවා වගේ ම වක්‍ර බදු තියෙනවා. භාණ්ඩ සහ සේවා බදු තියෙනවා. අන්න එතනයි අවුල.
Inigo Montoya
Post #2
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
මල ගෙදර යනවා කියලත් බැනලා වැඩ බැරි පචයා!
ලංකාවට උදවු අවශ්‍යම කාලෙක, ලංකාවට උදවු කරපු රටක, පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා අභාවප්රාප්ත වුනාම ගියේ. නැතිව විනෝද ගමනක් නෙවෙයි.
Inigo Montoya
Post #12
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
අනුරගේ නූගත් පචාන්ඩුව වැඩ පෙන්වයි: "හැකරු" අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි!
ඔන්න බලපන් රටේ පවුල් ලක්ෂ 12ක් දිළිඳු සහනාධාරය ගන්නවා. එක පවුලක 5 දෙනෙක් ඉන්නවා කිව්වත් මේ රටේ ජනගහනෙන් කාලක් අන්ත දුප්පත්තු.
Inigo Montoya
Post #25
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
ඕෆ් ග්‍රිඩ් එකකට ලාබම බැටරි මොනවද?
කාර් බැටරි හදල තියෙන්නේ එක සැරේට ලොකු කරන්ට් එකක් අදින්න, කීප සැරයක් ස්ටාට් ගැහුවම බැටරි එක බැහැලා සවුත්තු වෙන්නේ ඒ නිසයි. ඉතින් UPS බැටරි එහෙම ලොකු කරන්ට් එකක් අදින්න නෙවේ විනාඩි 20ක් විතර කම්පියුටරේ දුවාගන්න හදල තියෙන්නේ.
Inigo Montoya
Post #10
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
ඕෆ් ග්‍රිඩ් එකකට ලාබම බැටරි මොනවද?
ගොඩක් ඩිස්චාජ් කරන්න පුළුවන් බැටරි තියෙනවා, ඩීප් සයිකල් බැටරි මැරීන් බැටරි එහෙම. උඹේ වැඩේට ups බැටරි කීපයක් එකතු කරලා හදන්න පුළුවන් මන් හිතන්නේ. කාර් බැටරි හරි යන්නේ නැහැ.
Inigo Montoya
Post #4
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
එක battery එකක් නිසා පරම වහල , ලංකාවේ උනා නම් වීරයෝ ඇවිත් වතුර ගහනවා ලංකාවෙත් දහස් ගානක් වැඩ කරන factories වල වහලේ solar තියෙනවා ගිනි ගත්තම කරන දේ උ
දැන් අලුත් බැටරි තියෙනවා ගිනිගැනීම් වුනත් බැටරි එකට මොකුත් වෙන්නේ නැහැ. ඉස්සරහට ටෙක් එක තව දියුණු වෙයි.
Inigo Montoya
Post #4
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
අනුරගේ නූගත් පචාන්ඩුව වැඩ පෙන්වයි: "හැකරු" අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි!
උඹ බබා වෙන්න හදන්න එපා. මේ ආණ්ඩුව ආවාම මුදල් ගෙවීම් කටයුතු අමාත්‍යාංශය යටතට ගත්ත. කලින් ඒවා කලේ මහා බැංකුව මගින්. එක නිසා ආණ්ඩුවේ වගකීම වැඩි වෙලා තියෙනවා, මේ බූරු වැඩේට 100%කම වගකීම ආණ්ඩුවේ. මුදල් අමාත්‍යංශයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති තමයි වග කියන්න ඕන. රනිල්ලාට නඩු දැම්ම වගේ නෙවේ මේ නඩු එනකොට.
Inigo Montoya
Post #8
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ ආයුෂ ඉහළ බව සමීක්ෂණයකින් හෙළිවේ
උඹල අපේ රටේ ඉතිහාසය මොකවත්ම දන්නේ නැහැ. මේ රට හැමදාම තිබුනේ ෆෙඩරල් රටක් විදියට. මහා රජතුමා කියන්නේ දන්තධාතුවේ භාරකරු සහ ප්‍රධානයි, ඊළඟට ප්‍රාදේශීය රජවරු හිටිය බන්. අපේ රටේ ශ්‍රේෂ්ඨතම රජතුමා දුටුගැමුණු රජතුමාගේ අම්මා තාත්තා ප්‍රාදේශීය රජ පරම්පරාවල අය.
Inigo Montoya
Post #10
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ ආයුෂ ඉහළ බව සමීක්ෂණයකින් හෙළිවේ
උඹ දන්නවද බන් මම තාම ෆෙඩරල් විසඳුමකට කැමති කියල? කොටි ඒකත් නැතිව රටෙන් කෑල්ලක් කඩාගන්න මිනී මරනකොට යුද්ධය තමයි බන් අවසන් විසඳුම. දැන් යාපනේ උන් යුද්ධේ කාලෙට වඩා හොඳින් ඉන්නවා. ජවිපෙ මිනීමරුවෝ ගැනත් එහෙම තමයි මගේ අදහස. කාටවත් මිනීමරන්න අයිතියක් නැහැ, එත් රජයේ ආණ්ඩුවේ වගකීම තමයි පිළිල දුටුතැන...
Inigo Montoya
Post #7
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
අනුරගේ නූගත් පචාන්ඩුව වැඩ පෙන්වයි: "හැකරු" අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි!
උදේ කවුද එකෙක් කියුව නේ දැන් රටේ සල්ලි අය වැය පියවලා ඉතුරුත් වෙනවා කියල. ඌව මෙතන හැමන්නල අහන්න ඕන මොකක්ද පකෝ මේ නිවුස් එක කියල.
Inigo Montoya
Post #5
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
83-85 ශ්‍රී ලඩ්කාව
ත්‍රීවීල් කොළඹ විතරයි තිබ්බේ. බජාජ් ඒ කාලේ ප්‍රසිද්ධ නමක් නෙවේ බන්. බජාජ් උනුත් කලේ ජපානෙන් කවසකි බයික් අරන් බජාජ් කියල වික්ක එක.
Inigo Montoya
Post #18
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ ආයුෂ ඉහළ බව සමීක්ෂණයකින් හෙළිවේ
මිනිස්සු ගැන එහෙම කියන්න මන් කැමති නැහැ බන්. කවුරුත් ආසයි ජීවත් වෙන්න. අනුන්ගේ ජීවිත ගැන තීරණ ගන්න අපිට අයිතියක් නැහැ. උඹලගේ ආගම් වල කොහොමද දන්නේ නැහැ.
Inigo Montoya
Post #5
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
ලප කැරි හුත්තිගෙ පුතාගෙ පුංචි අම්මට හුකන අාර්ථීකේ - ටොපියකුත් රුපියල් 10 ක් ගස් බල්ලො! 😳😳
ඔවු බන් චොකලට් කොලේ ඔතපු ලොකු චොකලට් ටොෆියක් තිබුන එකක් රුපියල් 2කට තිබුන. පස්සේ එකේ රස සවුත්තු වුනා.
Inigo Montoya
Post #15
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
ගෙදර කලු කූඹියො රංචු පිටින් යනවා දැකලා මේක අහන්න හිතුනා. මේවා අපි දන්නැති දේවල්
ඇයි බන් පිරිමි කූඹි ඉන්නවා නේ. උන් රැජින එක්ක සංසර්ගයේ යෙදෙන එක විතරයි කරන්නේ.
Inigo Montoya
Post #22
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom