1. Inigo Montoya

    Cambridge Classes

    @Gingy මේ ගැන මොකුත් අදහසක් තියෙනවද බන්
  2. Inigo Montoya

    ඇන්ටන් ට කැමැත්ත වැඩි වීමේ science

    පළමු ත්‍රෙඩ් එක විදියට කාළීන ගැටළුවක් ඉදිරිපත් කිරීම ගැන අපගේ බලවත් ප්‍රමාණය!
  3. Inigo Montoya

    ලෑන්ඩ්ලයින් එකට එන නම්බර්ස් බ්ලොක් කරන්න බැරිද?

    පුළුවන්, ටෙලිකොම් එකට පැමිණිල්ලක් දාන්න ඕන.
  4. Inigo Montoya

    ඇන්ට් තේඩි

    ටොඩ් කොල්ලා ඇන්ටිලා ටික උඩට ඇදල .
  5. Inigo Montoya

    මචන්ලා need a ipad recommendation

    පලුවන් තරම් අලුත් එකක් ගනින්, පරණ ඒවාට ඇප් නැහැ.
  6. Inigo Montoya

    උඩ විසිවෙන කොල්ලගෙ ඔරිජිනල් එක

    ඒ කියන්නේ නානාල නේ වැඩේ කරලා තියෙන්නෙ ?
  7. Inigo Montoya

    මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි!

    එතුමිය සමාදානයේ සැතපේවා!
  8. Inigo Montoya

    අන්ධ වීමට වාසනාව ලද හෝමර්...

    ඔවු බන් ඔය වගේ කාලා දාපු ෆිල්ම් කීපයක් තියෙනවා. මන් ලඟකදී ටාසන් කතාවක් බැලුව. ස්කාස්ගාඩ් සහෝදරයෙක් ඉන්න ෆිල්ම් එකක්. එකත් කාල තිබුන. ඔරිඉනල් ටාසන් කතා කියෙව්වම අපේ හිතේ ඇඳුනු චිත්‍රය නෙවේ මේ ෆිල්ම් එක. මන් බලන එක නතර කළා.
  9. Inigo Montoya

    අන්ධ වීමට වාසනාව ලද හෝමර්...

    නියම විග්‍රහයක්. මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා අරුන්ට කියවන්න දෙන්න ඕන.
  10. Inigo Montoya

    උඩ විසිවෙන කොල්ලගෙ ඔරිජිනල් එක

    ඔවු හැබැයි පොඩි පකයා වෙලකට විසික් කරන්න
  11. Inigo Montoya

    🥏🤬අනුර කුමාර තක්කඩියක්.. ජේවිපි නායක සෝමවංශ අමරසිංහ ගුගුලයි.

    මන් නම් හිතන්නේ කල් තියා අනතුර දැක්ක කියල. කිව්වොත් බොරුවක් කියන නායකයෙක් පත් කරලා එක ඡන්දයක් දෙකක් දිනයි. ඊට පස්සේ වෙන්නේ අන්ත පරිහාණියට පත් වෙලා මිනිස්සුත් දැක්කම කෙළ ගහන තත්වයට වැටෙන එක කියල. විප්ලවවාදියෝ මුලින්ම සත්යවාදීන් වෙන්න ඕන. උඹලගේ මූලධර්ම වලට අනුව අනුර කුමාර පක්‍ෂයේ ඉන්න සුදුසු නැහැ.
  12. Inigo Montoya

    උඩ විසිවෙන කොල්ලගෙ ඔරිජිනල් එක

    පොඩි පකයා ගුවන් ගත වුනු එක දැන් වයිරල් වෙලා තියෙන්නේ. @sinhawanshaya උඹලත් පරිස්සන් වෙයල්ලා, අපෙත් ඉවසීම පැන්නම උඹලටත් වෙන්නේ ඕක.
  13. Inigo Montoya

    ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ?

    ලංකාව බේරන්න නම් මේ කරුම ආණ්ඩුව පන්නල ආයෙත් කවමදාවාවත් මේ වගේ කපටි බොරුකාර හැත්තකට එන්න බැරිවෙන්න නීති ගෙනෙන්න ඕන.
  14. Inigo Montoya

    ලමයින්ට මේව වැරදි ආදර්ශ නේද?

    මන් ළඟදී ජාතික රූපවාහිනියේ පරණ ෆිල්ම් එකක් යනවා දැක්ක. ටීවී ෆිල්ම් එකක්. ෆෑන්ටෑස්ටික් ජර්නි කියල එකක්. එකේ නාවිකයෙක් ඉන්නවා හැම තිස්සෙම සුරුට්ටුව කටේ ගහගෙන ඉන්නේ. ඉතින් මේ ගෝතයෝ එක බ්ලර් කරලා. අර නළුවාගේ මූන් පෙන්නුවේම නැති තරම්.
  15. Inigo Montoya

    Used Pc

    ඔය ගණනට ගන්න අමාරු වෙයි බන්. 15,000.00 ද 150,000.00 ද? ෆොටෝ කොපි ස්කෑන් කරන්න නම් ඒ මැෂින් එකෙන් විතරක් කරන්න පුළුවන් නේ? කම්පියුටර් ඕන වෙන්නේ ටයිප් සෙටින් කරනවා වගේ වැඩ වලට නෙ?
  16. Inigo Montoya

    ආච්චිලාව paint කරලා කෙල්ලෝන් කරමු🥰

    ඕනෑම කාන්තාවක් ලස්සනයි, හැබැයි සල්ලි තියෙන්න ඕන ලස්සන මේන්ටේන් කරන්න. හැමෝටම ඒ වාසනාව නෑ ඉතින්.
  17. Inigo Montoya

    Colombo Lawyer Needed

    @Bunji Kuraki
  18. Inigo Montoya

    එයාලට වෙඩි තියන්න එපා මං යන්නම් අදින් වසර 4කට පෙර GR 🥺

    ගෝටාට වුනේ එක්ස්පීරියන්ස් මදිකම. රිවස් නන්දේ කියල නමක් හැදුනේ නිකම් නෙවේ. ගෝටා ඉක්මන් වුනා වැඩි. හොඳ එක්ස්පීරියන්ස් එකක් අවශ්‍යමයි නායකයෙක් වෙන්න. දැන් ජෙප්පෝ නාන්නෙත් ඔය දුර්වලතාව උන්ටත් තියෙන නිසා.
  19. Inigo Montoya

    Widows 11

    ඔවු බන් මාත් 11 දාල ආපහු 10 දාගත්ත. 10 කියන්නේ හොඳම එකක්.

    No contents