ඉස්සර ඔය පොඩි වෑන් තමයි ප්‍රයිවට් බස්. සෙනග ඇද්දේ, ටොයෝටා හයි එස්. කැරවෑන් එහෙම, සමහර පලාත්වල රූට් වෑන් සීට් ගහල මිනිස්සු ඇද්ද. ඒ කාලේ ජපන් බස් ආවේ ටිකයි. කොළඹ ඉන්දියන් බස් ටිකක් තිබුන. 90 ගණන් වල තමයි ඉන්දියන් බස් වැඩිපුර එන්න ගත්තේ. හයිරූෆ් නැති පොඩි බස් වර්ගයකුත් තිබුන. පස්සේ ඒවා උස්සල...