Domain Name System (DNS) විස්තරේ
Domain name system (DNS) එක තමයි අපිට එකේ පාරවල් සොයා දෙන හිතවතා :D
අපි browser එකෙන් youtube.com / facebook.com වගේ type කලාට browser එකට හොයාගන්න බැහැ අදාල server එක,server එකේ ip address එක නැතිව.
ඒක හන්දා තමා DNS(Domain Name Server) කියල දෙයක් තියෙන්නේ...