එහෙනම් නෙලුම් නන්ගි..වැඩේ පටන් ගන්න.. විහිලු කලාට ඔහොම තරහා ගන්නෙපා..:yes: අපි ඉතින් අයියලනේ..:love: සැරින් සැරේ හොටේ දාන්න එනවා.. මොකද අපේ ඔය ICE COLD ෂුවර් නෑ ඒකයි.. ළමයි 6ක් ඉන්න අප්පොච්චි කෙනෙක්..:rofl: අපි හැමෝම් ෆේක් ෆේක් කිය කිය එන්නේ ඌට තියන ඉරිසියාවට..:P