මූ මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නේ උණ තියන එවුන්ට..:yes: යන්න ඕන නැති එවුන් නිකාන් බොරු ටෝක් නොදා ඉන්නවනම් හොදයි..:angry: මොකද මේ ගේම් එකට නිකන් ගොබිලෙක්ට අත ගහන්න බෑ..:frown: ඒ නිසා ඒ යන එවුන්ට පාඩුවේ ඒ වැඩේ කරගන්න දීලා ඉදහල්ලා..:oo: උඹ ලොකු දෙයක් කරලා තියෙන්නේ..ගොඩක් කොල්ලොන්ට ලොකු හයියක්:D