අද කාලේ මේ වෙන, දකින දේවල් වල හැටියට සැකෙන් බයෙන් බලන්නේ නැතිව ඉන්නේ කොහොමද වස්තුව???? බලන්න නන්ගි පෙන්නලා අක්ක දෙන සමාජයක අපි ඉන්නේ.. කොල්ලෝ අපි හරි බයෙන් සැකෙන් ඉන්නේ.. අපේ හිරි ඔතප් බිදෙයි කියලා.:P. දැක්ක පලියට ඇහුව පලියට විස්වාස නොකරන අය තමයි සින්හල සින්හයෝ...:love: