හොඳ කෙල්ලෙක් 👧?? | 🪐 ජ්‍යෝතිෂ්‍ය රහස්, තනිකඩයන්ට පමණයි !

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,113
    21,657
    113
    රජිනි කාන්ත්ගෙ කේන්දරය මම වෙබ් එකේ දැකල තියෙනව. ඔහුගේ හත් වැන්නෙ ගුරු. නමුත් ඔහු දික්කසාදවී නැහැ. ඒවගේම ඔහුගේ කේන්දරයෙ කාලසරප යෝගයත් තියෙනව. නමුත් ඔහු යන්න පුලුවන් හිනිපෙත්තටම සිනමාවෙන් ඉහලට ගිය කෙනෙක්. මනුස්සයෙක් ලබන්න ඕන සියලු දේ ලබපු කෙනෙක්.එහෙම බැලුවම ජ්‍යෝතිෂයේ ඔය කියන දේවල් කොතරම් දුරට නිවැරදිද කියල හිතෙනව
    Kenadare hadapu kena athin weraddak wenna athi.. Saththare athi weraddak naa...
    Dostharala athinuth leddu marena eke owa monada...
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    මේ වගේ comments දකිද්දී අපේ සමහර මිනිස්සුන්ගේ තාර්කික ඥානය ගැන දුක හිතෙනවා. අනිත් හැම දෙයක් ගැනම තාර්කිකව හිතන්න මොළේ තියෙනවා. හැබැයි web එකේ තියෙන්නේ රජිනි කාන්ත් ගේ original කෙන්දරේම වෙන්න පුලුවන්ද බැරිද කියලා හිතන්න මොළේ නෑ.
    දොස්තර කෙනෙක්ගෙන් අත්වැරැද්දක් වෙලා ලෙඩෙක් මැරුණා කියලා ඉන්න තරම් දොස්තරලා හැමෝටම ගහලා පන්නලා රෝහල් වහලා වෛද්‍ය විද්‍යාව බොරුයි කියලා විශ්වවිද්‍යාලවල උගන්නන එකත් තහනම් කරන්න ඕනද කියලා මම අහන්නේ?

    තැන්ක්ස් මචන් රිප්ලයි එකට.
    මං හිතුව වගේම, උඹ උපන් වෙලාව හරිද වැරදිද කියල බලන්න යන්නේ නැහැ. ඒ වගකීම තියෙන්නේ එන client ට. එයා දෙන වෙලාව හරි කියල අරගෙන උඹ කේන්දරේ හදනවා. උඹේ පැත්තෙන් ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. උඹ දන්න, ඒ වගේම හරි කියල විශ්වාස කරන ශාස්ත්‍රය යූස් කරලා වැඩේ කරනවා.

    මම කියන්නේ, ඔය උපන් වෙලාව වගේ concept වල හරි definition එකක් නැති කම ප්‍රශ්නයක් වෙන්නේ කේන්දරේ බලන්න එන මනුස්සයට.
    උදාහරණයක් :
    හිතපන් උඹ වැඩ කරන්නේ උප්පැන්න සහතික දෙන office එකක කියල. උඹේ ජොබ් එක, එන මිනිස්සුන්ට උප්පැන්නේ handover කරන එක. උප්පැන්නේ හොයාගන්න උඹ අහන්නේ උපන් වෙලාව විතරයි. (නම ගම අහන්නේ නැහැ කියල හිතපන්) . මිනිස්සු උන්ට හිතෙන හිතෙන වේලාවන් තමයි අරගෙන එන්නේ. මොකද හරි definition එකක් නැහැනේ. හරි විද්‍යාවක definition එකක් ගුරු කුලේ අනුව වෙනස් වෙනවා කියන්නේ ලොකු අවුලක්. (අනික, මේ අපි කතා කරන්නේ මුළු කෙන්දරේම බේස් කර ගන්න parameter එකක definition එක.)
    දැන් මිනිස්සු දෙන වෙලාව බලල උඹ ගැලපෙන උප්පැන්නේ දෙනවා. කලාතුරකින් එකෙකුට තමයි උගේ හරි උප්පැන්නේ ලැබෙන්නේ. හිතපන් උන් වෙන එකෙක්ගේ උප්පැන්නේ දිහා බලාගෙන තමුන්ගේ මුළු ජීවිතේම ඒක උඩ වෙනස් කරනවා කියන්නේ පට්ටම මෝඩ කමක්.
    මේ උදාහරනෙත් උඹ උඹේ ජොබ් එක හරියට කරනවා. උඹට ලැබෙන වෙලාවට ගැලපෙන උප්පැන්නේ දෙන එක කරනවා. ඒ වුනාට client ට ලැබෙන්නේ වෙන එකෙක්ගේ එකක්, මොකද client දෙන වෙලාව වැරදියි.

    ඒ නිසා මන් කවදාවත් කේන්දරේ විශ්වාස කරන්නේ නැහැ. මොකද කොච්චර හොඳට කේන්දරේ හැදුවත් අපිට ලැබෙන්නේ අපේ කේන්දරේ නෙවෙයි :lol: :lol:
    එතකොට සමහර ඒවා හරියන්නේ? Basic probability
    හරි ඉතින් මෙහෙම හිතපන්කෝ. උඹ එනවා මගෙන් කේන්දරේ හදවගන්න. ඒකට මට උඹේ උපන් වෙලාව අවශ්‍යයි. ඉතින් උඹේ නිවැරදි උපන් වෙලාව දෙන එක උඹේ වගකීම. එහෙම නැතුව මම කොහොමද දන්නේ උඹේ උපන් වෙලාව මොකක්ද කියලා? මම උඹේ තාත්තා නෙමෙයිනේ.
    ඔය උදාහරණය නම් පිළිගන්න බෑ. මිනිස්සු උන්ට හිතෙන හිතෙන වෙලාවක් උන්ගේ උපන් වෙලාව කියලා අරගෙන එනවා නම් ඇත්තටම උන් යන්න ඕනේ අංගොඩ. :lol:
    උපන් වෙලාව ගැන හරි definition එකක් නැති එකක් නැහැ. මම කිවුවේ ජ්‍යෝතිෂ්‍යයේ විවිධ ගුරුකුල තියෙනවා. ඒ ඒ ගුරුකුලයට අනුව definition එක වෙනස් වෙනවා. ඒ ඒ ගුරුකුල වල න්‍යායන් වෙනස්. ඒ හැර එකේ කිසිම අවුලක් නැහැ.
    විශ්වාස කිරීම හෝ නොකිරීම කියන්නේ හුදු පුද්ගලික කාරණයක් නේ. මට අවශ්‍ය දේ මම විශ්වාස කරනවා හෝ අනවශ්‍ය දේ විශ්වාස නොකරනවා. හැබැයි ඉතින් මම විශ්වාස කරන දේ ඔයත් විශ්වාස කරන්න ඕන කියලා මම කොහෙත්ම හිතන්නේ නැහැ. එකේ ප්‍රතිලොමයත් එහෙමයි. :yes:
    ------ Post added on Feb 22, 2024 at 11:51 PM

    View attachment 225090
    විනාඩි 40 ගානක් වෙනස් එකම කේන්දරේ
    මටත් වඩා ඇස් පෙනීම දුර්වල අය ඉන්නවා නොවැ :dull:
    ------ Post added on Feb 23, 2024 at 12:01 AM
     
    • Like
    Reactions: lankalk

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    හරි ඉතින් මෙහෙම හිතපන්කෝ. උඹ එනවා මගෙන් කේන්දරේ හදවගන්න. ඒකට මට උඹේ උපන් වෙලාව අවශ්‍යයි. ඉතින් උඹේ නිවැරදි උපන් වෙලාව දෙන එක උඹේ වගකීම. එහෙම නැතුව මම කොහොමද දන්නේ උඹේ උපන් වෙලාව මොකක්ද කියලා? මම උඹේ තාත්තා නෙමෙයිනේ.
    ඕක ඉතින් මන් දෙපාරක්ම මගේ රිප්ලයි එකෙත් කිව්වනේ බන්ස්. මේ discussion එකේදී මම කියන්නේ නැහැ උඹ client ගේ උපන් වෙලාව හරිද වැරදිද කියල worry වෙන්න ඕන කියල. උඹ උඹේ වැඩේ හරියට කරනවා. ඒ කතාව ඉවරයි.

    ඔය උදාහරණය නම් පිළිගන්න බෑ. මිනිස්සු උන්ට හිතෙන හිතෙන වෙලාවක් උන්ගේ උපන් වෙලාව කියලා අරගෙන එනවා නම් ඇත්තටම උන් යන්න ඕනේ අංගොඩ. :lol:

    උදාහරණය තාම වැලිඩ්. මම කියපු දේ ටිකක් confusing වෙන්න ඇති.

    හිතපන් ඔන්න උප්පැන්නේ ගන්න සෙට් එකක් එනවා. සෙට් එකම ඉපදිලා තියෙන්නේ අප්‍රේල් 1 වෙනිදා. උන් ඇවිත් උන්ගේ උපන් වෙලාව මාර්තු 1 කියල දෙනවනම්, ඇත්තටම උන්ට memory disorder එකක් තියෙන්න ඕන. මෙතන කියන්නේ එහෙම එකක් නෙවෙයි. විනාඩි ගානක වෙනසක්. ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්.

    උපන් වෙලාව ගැන හරි definition එකක් නැති එකක් නැහැ. මම කිවුවේ ජ්‍යෝතිෂ්‍යයේ විවිධ ගුරුකුල තියෙනවා. ඒ ඒ ගුරුකුලයට අනුව definition එක වෙනස් වෙනවා. ඒ ඒ ගුරුකුල වල න්‍යායන් වෙනස්. ඒ හැර එකේ කිසිම අවුලක් නැහැ.
    මෙන්න මේකට මට උත්තරයක් දියන්.
    මනුස්සයෙක් එනවා බබාගේ කේන්දරේ හදා ගන්න. ඌ ටිකක් වැඩිපුර concern හින්ද හොස්පිටල් එකෙන් වේලාවන් දෙකක් අරන් එනවා. එකක් මුලින්ම හුස්ම ගත්තු වෙලාව. අනික මුලින්ම හැඬු වෙලාව. දැන් ඔය දෙක අතරේ විනාඩි 5ක ගැප් එකක් තියේ කියල හිතපන්. දැන් client කියනවා උඹට මේ වේලාවන් දෙකටම කේන්දර දෙකක් හදන්න කියල. (ඒ කියන්නේ ඒ දෙක වෙන වෙනම උපන් වේලාවන් කියල assume කරලා). මම දන්නවා උඹ real life එකේ ඕක කොහෙත්ම කරන්නේ නැහැ කියල. ඒත් එහෙම කරා කියල හිතමුකෝ.
    දැන් ඔය හදන කේන්දර දෙකම එකක් වෙයිද? නැත්නම් තනිකර වෙනස් දෙකක්ද?
     
    • Like
    Reactions: Lovtus

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,922
    2,526
    113
    colombo
    මේ වගේ comments දකිද්දී අපේ සමහර මිනිස්සුන්ගේ තාර්කික ඥානය ගැන දුක හිතෙනවා. අනිත් හැම දෙයක් ගැනම තාර්කිකව හිතන්න මොළේ තියෙනවා. හැබැයි web එකේ තියෙන්නේ රජිනි කාන්ත් ගේ original කෙන්දරේම වෙන්න පුලුවන්ද බැරිද කියලා හිතන්න මොළේ නෑ.
    දොස්තර කෙනෙක්ගෙන් අත්වැරැද්දක් වෙලා ලෙඩෙක් මැරුණා කියලා ඉන්න තරම් දොස්තරලා හැමෝටම ගහලා පන්නලා රෝහල් වහලා වෛද්‍ය විද්‍යාව බොරුයි කියලා විශ්වවිද්‍යාලවල උගන්නන එකත් තහනම් කරන්න ඕනද කියලා මම අහන්නේ?

    හරි ඉතින් මෙහෙම හිතපන්කෝ. උඹ එනවා මගෙන් කේන්දරේ හදවගන්න. ඒකට මට උඹේ උපන් වෙලාව අවශ්‍යයි. ඉතින් උඹේ නිවැරදි උපන් වෙලාව දෙන එක උඹේ වගකීම. එහෙම නැතුව මම කොහොමද දන්නේ උඹේ උපන් වෙලාව මොකක්ද කියලා? මම උඹේ තාත්තා නෙමෙයිනේ.
    ඔය උදාහරණය නම් පිළිගන්න බෑ. මිනිස්සු උන්ට හිතෙන හිතෙන වෙලාවක් උන්ගේ උපන් වෙලාව කියලා අරගෙන එනවා නම් ඇත්තටම උන් යන්න ඕනේ අංගොඩ. :lol:
    උපන් වෙලාව ගැන හරි definition එකක් නැති එකක් නැහැ. මම කිවුවේ ජ්‍යෝතිෂ්‍යයේ විවිධ ගුරුකුල තියෙනවා. ඒ ඒ ගුරුකුලයට අනුව definition එක වෙනස් වෙනවා. ඒ ඒ ගුරුකුල වල න්‍යායන් වෙනස්. ඒ හැර එකේ කිසිම අවුලක් නැහැ.
    විශ්වාස කිරීම හෝ නොකිරීම කියන්නේ හුදු පුද්ගලික කාරණයක් නේ. මට අවශ්‍ය දේ මම විශ්වාස කරනවා හෝ අනවශ්‍ය දේ විශ්වාස නොකරනවා. හැබැයි ඉතින් මම විශ්වාස කරන දේ ඔයත් විශ්වාස කරන්න ඕන කියලා මම කොහෙත්ම හිතන්නේ නැහැ. එකේ ප්‍රතිලොමයත් එහෙමයි. :yes:
    ------ Post added on Feb 22, 2024 at 11:51 PM

    මටත් වඩා ඇස් පෙනීම දුර්වල අය ඉන්නවා නොවැ :dull:
    ------ Post added on Feb 23, 2024 at 12:01 AM
    ඇත්තටම පැයක් විතර ඇතුලත එකම ප්‍රදේශයේ ඉපදුන ළමයින්ට එකම කේන්දර සටහන නේද හැදෙන්නේ

    ඕක ඉතින් මන් දෙපාරක්ම මගේ රිප්ලයි එකෙත් කිව්වනේ බන්ස්. මේ discussion එකේදී මම කියන්නේ නැහැ උඹ client ගේ උපන් වෙලාව හරිද වැරදිද කියල worry වෙන්න ඕන කියල. උඹ උඹේ වැඩේ හරියට කරනවා. ඒ කතාව ඉවරයි.

    උදාහරණය තාම වැලිඩ්. මම කියපු දේ ටිකක් confusing වෙන්න ඇති.

    හිතපන් ඔන්න උප්පැන්නේ ගන්න සෙට් එකක් එනවා. සෙට් එකම ඉපදිලා තියෙන්නේ අප්‍රේල් 1 වෙනිදා. උන් ඇවිත් උන්ගේ උපන් වෙලාව මාර්තු 1 කියල දෙනවනම්, ඇත්තටම උන්ට memory disorder එකක් තියෙන්න ඕන. මෙතන කියන්නේ එහෙම එකක් නෙවෙයි. විනාඩි ගානක වෙනසක්. ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්.

    මෙන්න මේකට මට උත්තරයක් දියන්.
    මනුස්සයෙක් එනවා බබාගේ කේන්දරේ හදා ගන්න. ඌ ටිකක් වැඩිපුර concern හින්ද හොස්පිටල් එකෙන් වේලාවන් දෙකක් අරන් එනවා. එකක් මුලින්ම හුස්ම ගත්තු වෙලාව. අනික මුලින්ම හැඬු වෙලාව. දැන් ඔය දෙක අතරේ විනාඩි 5ක ගැප් එකක් තියේ කියල හිතපන්. දැන් client කියනවා උඹට මේ වේලාවන් දෙකටම කේන්දර දෙකක් හදන්න කියල. (ඒ කියන්නේ ඒ දෙක වෙන වෙනම උපන් වේලාවන් කියල assume කරලා). මම දන්නවා උඹ real life එකේ ඕක කොහෙත්ම කරන්නේ නැහැ කියල. ඒත් එහෙම කරා කියල හිතමුකෝ.
    දැන් ඔය හදන කේන්දර දෙකම එකක් වෙයිද? නැත්නම් තනිකර වෙනස් දෙකක්ද?
    විනාඩි ගානක් වෙනස් උනාට කේන්දරේ එකමයි බන් app එකක වෙලාව වෙනස් කර කර හදල බලපන්
    ------ Post added on Feb 23, 2024 at 10:10 AM
     
    • Like
    Reactions: MrFrog and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඇත්තටම පැයක් විතර ඇතුලත එකම ප්‍රදේශයේ ඉපදුන ළමයින්ට එකම කේන්දර සටහන නේද හැදෙන්නේ
    මට අදාල නැති උනත් උත්තරයක් දෙන්න ඕන.ජ්‍යෝතිෂ්‍ය කියන්නේ පරාශර ඉර්ශී තුමාගේ ධර්ශනයක්. එත් දැන් වෙනකොට න්‍යාය රාශියකින් දියුණු වෙලා තියනවා. මෑත කාලයේ ඉතා සියුම් මට්ටමට ක්‍රිෂ්නමුර්ති පඬි තුමා දියුණු කළා.ඊටත් වඩා වෙනස් විදියකට අලුත්ම මානයකට මගේ ගුරු ධර්මජීව මේ ශාත්රය දියුණු කරලා තියනවා.උපන් වෙලාව දන්නා තරමින් නිවැරදිව දුන්නහම (ආසන්න පැය 1/2 ට)
    වෙලාව සුද්ද කරලා උපන් වෙලාව හොයාගන්න පුළුවන්. උපන් වෙලාව දන්නේ නැති නම් තත් කාල ප්‍රශ්න වලින් ජීවිතේ ගොඩ දාගන්න පුළුවන්. තප්පර 1/2 ටත් කේන්දරේ වෙනස් වෙනවා.

    විනාඩි ගානක් වෙනස් උනාට කේන්දරේ එකමයි බන් app එකක වෙලාව වෙනස් කර කර හදල බලපන්
    ------ Post added on Feb 23, 2024 at 10:10 AM
    දන්නා පරාසය තව ඉගෙන ගෙන වැඩිකර ගන්න. එතකොට ඔය මත දුරුවෙයි
     
    • Love

    ඇත්තටම දන්නේ නැති හින්ද අහන්නේ මට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක
    App වලින් හදන කේන්දරේ වෙනස් වෙන්නේ නෑනේ පැයක් ඇතුලත.
    ඒවා වැරදිද?
    හැබැයි දන්න අයගේ පොඩි කාලේ හදපු කේන්දර විදියට කිසිම වෙනසක් නැතුව එනවා app වලත්
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,289
    4,088
    113
    කාලසර්ප දෝශයට පිලියම් මොනාද
    මම උබට කියල එක පාරක් කේන්දරේ බලෝ ගත්ත සල්ලි දීලා
     
    • Like
    Reactions: Lovtus

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,070
    113
    On a Cloud
    මේ වගේ comments දකිද්දී අපේ සමහර මිනිස්සුන්ගේ තාර්කික ඥානය ගැන දුක හිතෙනවා. අනිත් හැම දෙයක් ගැනම තාර්කිකව හිතන්න මොළේ තියෙනවා. හැබැයි web එකේ තියෙන්නේ රජිනි කාන්ත් ගේ original කෙන්දරේම වෙන්න පුලුවන්ද බැරිද කියලා හිතන්න මොළේ නෑ.
    දොස්තර කෙනෙක්ගෙන් අත්වැරැද්දක් වෙලා ලෙඩෙක් මැරුණා කියලා ඉන්න තරම් දොස්තරලා හැමෝටම ගහලා පන්නලා රෝහල් වහලා වෛද්‍ය විද්‍යාව බොරුයි කියලා විශ්වවිද්‍යාලවල උගන්නන එකත් තහනම් කරන්න ඕනද කියලා මම අහන්නේ?

    Thank you reply ekata...
    Machan mn uda kiyapu de kiwwe, oyama kiyapu dewal walin.. oya deepu uththra walin mai...

    දොස්තර කෙනෙක්ගෙන් අත්වැරැද්දක් වෙලා ලෙඩෙක් මැරුණා කියලා ඉන්න තරම් දොස්තරලා හැමෝටම ගහලා පන්නලා රෝහල් වහලා වෛද්‍ය විද්‍යාව බොරුයි කියලා විශ්වවිද්‍යාලවල උගන්නන එකත් තහනම් කරන්න ඕනද කියලා මම අහන්නේ? >>>>> mn kalinuth kiwwa wage dostharala athin awagema waidya widyaweth waradi wenawa, leddu amaruwe watenawa, marenawath ekka.. eth kawrwath eka epa kiyanne naththe.. aluth aluth dewal ea ea kaleta anuwa waidya widyawata ekathu wenawa, wardi dewal thibila ayn wela yanwa... waidyawarun ge quality eka wadi karanna aluth dewal, technology eka use karanwa..

    Eth.. Jothishye ea mukuth nanee.. aduma tharame oyalage anawaki wala accuracy eka kochcrada? oya kiwwa wage mona guru kuleda accuracy wadi adu wage dewal gana observation ekak oyalama karala thiyeda? oyala nokana hinda eka pita inna aya karanna balanwa.. mokada oayala mokak kiwwath ewage balapaama ewa ahana minissunta nisa..

    Anith lokuma deya, kaalyata anuwa wenas nowena, moakak hari deyak thiyenawa nm kaalayath ekkama eke sthyathawa adu wenawaa mai.. oya kiwwane mekee thawa hoyanna mukuth naa okkoma hoyala iwrai kiyala..

    Saastharee 100% k ma hariyatama hari... hoyanna thiyena okkoma hoyan iwrai kiyala hithan inna ekamai oyalata oyalagena saasthare thiyena abiyogaya...
     
    • Like
    Reactions: Lovtus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඇත්තටම දන්නේ නැති හින්ද අහන්නේ මට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක
    App වලින් හදන කේන්දරේ වෙනස් වෙන්නේ නෑනේ පැයක් ඇතුලත.
    ඒවා වැරදිද?
    App තෝර ගනිද්දී ජ්‍යෝතිෂ්‍ය ක්‍රමය ට මුල තැන දීල තෝර ගන්න ඕන. නිකන්දෙන app වලින් ජගන්නාත හෝරා හොඳයි.
    හැබැයි දන්න අයගේ පොඩි කාලේ හදපු කේන්දර විදියට කිසිම වෙනසක් නැතුව එනවා app වලත්
    නැකත් අදිපති ,උප අදිපති ,උප උප අදිපතිට යනකොට සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ මට්ටමට යන්න ඉගෙන ගන්න ඕනා.නැතුව කියන දෙය වැටහෙන එකක් නෑ.
     
    • Like
    Reactions: Lovtus

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,922
    2,526
    113
    colombo
    Thank you reply ekata...
    Machan mn uda kiyapu de kiwwe, oyama kiyapu dewal walin.. oya deepu uththra walin mai...

    දොස්තර කෙනෙක්ගෙන් අත්වැරැද්දක් වෙලා ලෙඩෙක් මැරුණා කියලා ඉන්න තරම් දොස්තරලා හැමෝටම ගහලා පන්නලා රෝහල් වහලා වෛද්‍ය විද්‍යාව බොරුයි කියලා විශ්වවිද්‍යාලවල උගන්නන එකත් තහනම් කරන්න ඕනද කියලා මම අහන්නේ? >>>>> mn kalinuth kiwwa wage dostharala athin awagema waidya widyaweth waradi wenawa, leddu amaruwe watenawa, marenawath ekka.. eth kawrwath eka epa kiyanne naththe.. aluth aluth dewal ea ea kaleta anuwa waidya widyawata ekathu wenawa, wardi dewal thibila ayn wela yanwa... waidyawarun ge quality eka wadi karanna aluth dewal, technology eka use karanwa..

    Eth.. Jothishye ea mukuth nanee.. aduma tharame oyalage anawaki wala accuracy eka kochcrada? oya kiwwa wage mona guru kuleda accuracy wadi adu wage dewal gana observation ekak oyalama karala thiyeda? oyala nokana hinda eka pita inna aya karanna balanwa.. mokada oayala mokak kiwwath ewage balapaama ewa ahana minissunta nisa..

    Anith lokuma deya, kaalyata anuwa wenas nowena, moakak hari deyak thiyenawa nm kaalayath ekkama eke sthyathawa adu wenawaa mai.. oya kiwwane mekee thawa hoyanna mukuth naa okkoma hoyala iwrai kiyala..

    Saastharee 100% k ma hariyatama hari... hoyanna thiyena okkoma hoyan iwrai kiyala hithan inna ekamai oyalata oyalagena saasthare thiyena abiyogaya...
    ඕවට උත්තර නෑ බන් බොරුවට පඳුර වටේ තලනවා ඔක්කොම
    ජෝතිෂ්‍යකාරයෝ ළගට ගිහින් බලන්න උන් ඔක්කොම එකම වගේ උත්තර දෙන්නේ කෙලින් උත්තරයක් දෙන්නේ නෑ ප්‍රශ්නයක්
    ඇහුවම

    App තෝර ගනිද්දී ජ්‍යෝතිෂ්‍ය ක්‍රමය ට මුල තැන දීල තෝර ගන්න ඕන. නිකන්දෙන app වලින් ජගන්නාත හෝරා හොඳයි.

    නැකත් අදිපති ,උප අදිපති ,උප උප අදිපතිට යනකොට සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ මට්ටමට යන්න ඉගෙන ගන්න ඕනා.නැතුව කියන දෙය වැටහෙන එකක් නෑ.
    මේ කේන්දර දෙක වැරදිද එහෙනම්
    1708602205.jpg

    ------ Post added on Feb 23, 2024 at 10:55 AM
     
    • Haha
    Reactions: Lovtus

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මට නම් මේව කියෙව්වට තේරෙන්නෙ නෑ බං. උච්ච වෙලාලු නීචවෙලාලු අනේ මන්ද.シ
    Bt bump
    යෝගලු දෘශ්ටිලු ගෝචරලු මොනවද ඕයි මේ සිරාවට 😂
     
    • Haha
    Reactions: Lovtus and Sen-lu

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඕවට උත්තර නෑ බන් බොරුවට පඳුර වටේ තලනවා ඔක්කොම
    ජෝතිෂ්‍යකාරයෝ ළගට ගිහින් බලන්න උන් ඔක්කොම එකම වගේ උත්තර දෙන්නේ කෙලින් උත්තරයක් දෙන්නේ නෑ ප්‍රශ්නයක්
    ඇහුවම

    මේ කේන්දර දෙක වැරදිද එහෙනම් View attachment 225137
    ------ Post added on Feb 23, 2024 at 10:55 AM
    වැරදියි
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    මට අදාල නැති උනත් උත්තරයක් දෙන්න ඕන.ජ්‍යෝතිෂ්‍ය කියන්නේ පරාශර ඉර්ශී තුමාගේ ධර්ශනයක්. එත් දැන් වෙනකොට න්‍යාය රාශියකින් දියුණු වෙලා තියනවා. මෑත කාලයේ ඉතා සියුම් මට්ටමට ක්‍රිෂ්නමුර්ති පඬි තුමා දියුණු කළා.ඊටත් වඩා වෙනස් විදියකට අලුත්ම මානයකට මගේ ගුරු ධර්මජීව මේ ශාත්රය දියුණු කරලා තියනවා.උපන් වෙලාව දන්නා තරමින් නිවැරදිව දුන්නහම (ආසන්න පැය 1/2 ට)
    වෙලාව සුද්ද කරලා උපන් වෙලාව හොයාගන්න පුළුවන්. උපන් වෙලාව දන්නේ නැති නම් තත් කාල ප්‍රශ්න වලින් ජීවිතේ ගොඩ දාගන්න පුළුවන්. තප්පර 1/2 ටත් කේන්දරේ වෙනස් වෙනවා.
    Well, this is the answer I was looking for. (y)
    ජෝතිශ්‍යය කියන විද්‍යාව හරිද වැරදිද කියලා හොයන එක වෙනම කතාවක්. කේන්දරේ හදන්න ගන්න වෙලාව clear නැත්නම් , කොච්චර හොඳට කේන්දරේ හැදුවත් වැඩක් නෑ කියන එක තමයි මං කිව්වේ. මොකද ඕක ගේන මනුස්සයට ඕන හැටියේ ඔය වෙලාව එහා මෙහා වෙන්න පුළුවන්.
    මම අහපු ප්‍රශ්නෙට උඹ දීපු උත්තරේ නියමයි. හරි වැරදි කතාවක් නෙවෙයි, උත්තරේ logical. උඹ සබ්ජෙක්ට් එක දන්නවා. මට ඕන උනේ logical explanation එකක්. OP හරියට ඒක තේරුම් ගත්තේ නෑ හෝ තේරුම් ගන්න වුවමනාවක් තිබ්බේ නෑ.
    Thanks for the reply.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,257
    2,443
    113
    Srilanka
    මම හිතන්නෙ ඒකි ගැන නෙමෙයි, අපරාදෙ මගේ කාලෙ, මගේ මහන්සිය, ඉමෝශන්ස් එහෙම. අනික මගේ මෝඩකමක මහත කියල රිග්‍රට් වෙන්නෙ. නැතුව ඒකි නැතිවුන දුකකට නෙමෙයි.
    දෙකෙන්ම වෙන්නේ එකම දේ. ඕවා ගැන හිතන්නේ නැතුව ආතල් එකේ ඉදපන්. ඉක්මනටම අලුත් හොද එකක් සෙට් වෙයි
     
    • Love
    Reactions: Heshan Daminda

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,657
    113
    ඕක ඉතින් මන් දෙපාරක්ම මගේ රිප්ලයි එකෙත් කිව්වනේ බන්ස්. මේ discussion එකේදී මම කියන්නේ නැහැ උඹ client ගේ උපන් වෙලාව හරිද වැරදිද කියල worry වෙන්න ඕන කියල. උඹ උඹේ වැඩේ හරියට කරනවා. ඒ කතාව ඉවරයි.
    (y)
    උදාහරණය තාම වැලිඩ්. මම කියපු දේ ටිකක් confusing වෙන්න ඇති.

    හිතපන් ඔන්න උප්පැන්නේ ගන්න සෙට් එකක් එනවා. සෙට් එකම ඉපදිලා තියෙන්නේ අප්‍රේල් 1 වෙනිදා. උන් ඇවිත් උන්ගේ උපන් වෙලාව මාර්තු 1 කියල දෙනවනම්, ඇත්තටම උන්ට memory disorder එකක් තියෙන්න ඕන. මෙතන කියන්නේ එහෙම එකක් නෙවෙයි. විනාඩි ගානක වෙනසක්. ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්.
    සුළු කාලයක (දෙපසටම) වෙනසක් වුණත් කේන්දරයක් හදාගන්න පුළුවන්.
    මෙන්න මේකට මට උත්තරයක් දියන්.
    මනුස්සයෙක් එනවා බබාගේ කේන්දරේ හදා ගන්න. ඌ ටිකක් වැඩිපුර concern හින්ද හොස්පිටල් එකෙන් වේලාවන් දෙකක් අරන් එනවා. එකක් මුලින්ම හුස්ම ගත්තු වෙලාව. අනික මුලින්ම හැඬු වෙලාව. දැන් ඔය දෙක අතරේ විනාඩි 5ක ගැප් එකක් තියේ කියල හිතපන්. දැන් client කියනවා උඹට මේ වේලාවන් දෙකටම කේන්දර දෙකක් හදන්න කියල. (ඒ කියන්නේ ඒ දෙක වෙන වෙනම උපන් වේලාවන් කියල assume කරලා). මම දන්නවා උඹ real life එකේ ඕක කොහෙත්ම කරන්නේ නැහැ කියල. ඒත් එහෙම කරා කියල හිතමුකෝ.
    දැන් ඔය හදන කේන්දර දෙකම එකක් වෙයිද? නැත්නම් තනිකර වෙනස් දෙකක්ද?
    වෙලාවක් ගත්තායින් පස්සේ ඇඬුවා ද හුස්ම ගත්තාද වැදගත් වෙන්නේ නෑනේ. වෙලාවල් දෙකක් නම් වෙනස් කේන්දර දෙකක්. සරලයි. :giggle:

    ඇත්තටම පැයක් විතර ඇතුලත එකම ප්‍රදේශයේ ඉපදුන ළමයින්ට එකම කේන්දර සටහන නේද හැදෙන්නේ

    විනාඩි ගානක් වෙනස් උනාට කේන්දරේ එකමයි බන් app එකක වෙලාව වෙනස් කර කර හදල බලපන්
    ------ Post added on Feb 23, 2024 at 10:10 AM
    1. එකම වෙලාවේ වුණත් තැන් දෙකක නම් කේන්දර දෙක වෙනස්
    2. එකම තැනක වුණත් වෙලාවල් දෙකක් නම් කේන්දර දෙක වෙනස්.
    ඔය app කතන්දර මම දන්නේ නැහැ.
    ------ Post added on Feb 23, 2024 at 8:41 PM

    කාලසර්ප දෝශයට පිලියම් මොනාද
    මම උබට කියල එක පාරක් කේන්දරේ බලෝ ගත්ත සල්ලි දීලා
    කරන්න ඕන දේවල් එකේ ලියලා ඇති
    ------ Post added on Feb 23, 2024 at 8:44 PM

    ඕවට උත්තර නෑ බන් බොරුවට පඳුර වටේ තලනවා ඔක්කොම
    ජෝතිෂ්‍යකාරයෝ ළගට ගිහින් බලන්න උන් ඔක්කොම එකම වගේ උත්තර දෙන්නේ කෙලින් උත්තරයක් දෙන්නේ නෑ ප්‍රශ්නයක්
    ඇහුවම

    මේ කේන්දර දෙක වැරදිද එහෙනම් View attachment 225137
    ------ Post added on Feb 23, 2024 at 10:55 AM
    යකු උබට print කරලා තියෙන කේන්දර දෙකවත් කියවගන්න බැරිවුණාම අපිද ඒකටත් පලි? උබේ ඇස් පේන්නේ නැද්ද? අකුරු කියවන්න බැරිද? නැත්නම් උබ මොංගල් ද? :baffled:
    ------ Post added on Feb 23, 2024 at 8:49 PM

    Thank you reply ekata...
    Machan mn uda kiyapu de kiwwe, oyama kiyapu dewal walin.. oya deepu uththra walin mai...

    දොස්තර කෙනෙක්ගෙන් අත්වැරැද්දක් වෙලා ලෙඩෙක් මැරුණා කියලා ඉන්න තරම් දොස්තරලා හැමෝටම ගහලා පන්නලා රෝහල් වහලා වෛද්‍ය විද්‍යාව බොරුයි කියලා විශ්වවිද්‍යාලවල උගන්නන එකත් තහනම් කරන්න ඕනද කියලා මම අහන්නේ? >>>>> mn kalinuth kiwwa wage dostharala athin awagema waidya widyaweth waradi wenawa, leddu amaruwe watenawa, marenawath ekka.. eth kawrwath eka epa kiyanne naththe.. aluth aluth dewal ea ea kaleta anuwa waidya widyawata ekathu wenawa, wardi dewal thibila ayn wela yanwa... waidyawarun ge quality eka wadi karanna aluth dewal, technology eka use karanwa..

    Eth.. Jothishye ea mukuth nanee.. aduma tharame oyalage anawaki wala accuracy eka kochcrada? oya kiwwa wage mona guru kuleda accuracy wadi adu wage dewal gana observation ekak oyalama karala thiyeda? oyala nokana hinda eka pita inna aya karanna balanwa.. mokada oayala mokak kiwwath ewage balapaama ewa ahana minissunta nisa..

    Anith lokuma deya, kaalyata anuwa wenas nowena, moakak hari deyak thiyenawa nm kaalayath ekkama eke sthyathawa adu wenawaa mai.. oya kiwwane mekee thawa hoyanna mukuth naa okkoma hoyala iwrai kiyala..

    Saastharee 100% k ma hariyatama hari... hoyanna thiyena okkoma hoyan iwrai kiyala hithan inna ekamai oyalata oyalagena saasthare thiyena abiyogaya...
    Thank you reply ekata...
    Machan mn uda kiyapu de kiwwe, oyama kiyapu dewal walin.. oya deepu uththra walin mai...

    දොස්තර කෙනෙක්ගෙන් අත්වැරැද්දක් වෙලා ලෙඩෙක් මැරුණා කියලා ඉන්න තරම් දොස්තරලා හැමෝටම ගහලා පන්නලා රෝහල් වහලා වෛද්‍ය විද්‍යාව බොරුයි කියලා විශ්වවිද්‍යාලවල උගන්නන එකත් තහනම් කරන්න ඕනද කියලා මම අහන්නේ? >>>>> mn kalinuth kiwwa wage dostharala athin awagema waidya widyaweth waradi wenawa, leddu amaruwe watenawa, marenawath ekka.. eth kawrwath eka epa kiyanne naththe.. aluth aluth dewal ea ea kaleta anuwa waidya widyawata ekathu wenawa, wardi dewal thibila ayn wela yanwa... waidyawarun ge quality eka wadi karanna aluth dewal, technology eka use karanwa..

    Eth.. Jothishye ea mukuth nanee.. aduma tharame oyalage anawaki wala accuracy eka kochcrada? oya kiwwa wage mona guru kuleda accuracy wadi adu wage dewal gana observation ekak oyalama karala thiyeda? oyala nokana hinda eka pita inna aya karanna balanwa.. mokada oayala mokak kiwwath ewage balapaama ewa ahana minissunta nisa..

    Anith lokuma deya, kaalyata anuwa wenas nowena, moakak hari deyak thiyenawa nm kaalayath ekkama eke sthyathawa adu wenawaa mai.. oya kiwwane mekee thawa hoyanna mukuth naa okkoma hoyala iwrai kiyala..

    Saastharee 100% k ma hariyatama hari... hoyanna thiyena okkoma hoyan iwrai kiyala hithan inna ekamai oyalata oyalagena saasthare thiyena abiyogaya...
    සුදු මහත්තයා මේ අහන්නකො කුක්කු බොලේ. ඔයා ශිෂ්‍යත්ව පන්ති cut කරලා සරුංගල් අරින්න ගියා නේද? :eek:
    ------ Post added on Feb 23, 2024 at 9:01 PM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,922
    2,526
    113
    colombo
    (y)

    සුළු කාලයක (දෙපසටම) වෙනසක් වුණත් කේන්දරයක් හදාගන්න පුළුවන්.

    වෙලාවක් ගත්තායින් පස්සේ ඇඬුවා ද හුස්ම ගත්තාද වැදගත් වෙන්නේ නෑනේ. වෙලාවල් දෙකක් නම් වෙනස් කේන්දර දෙකක්. සරලයි. :giggle:

    1. එකම වෙලාවේ වුණත් තැන් දෙකක නම් කේන්දර දෙක වෙනස්
    2. එකම තැනක වුණත් වෙලාවල් දෙකක් නම් කේන්දර දෙක වෙනස්.
    ඔය app කතන්දර මම දන්නේ නැහැ.
    ------ Post added on Feb 23, 2024 at 8:41 PM

    කරන්න ඕන දේවල් එකේ ලියලා ඇති
    ------ Post added on Feb 23, 2024 at 8:44 PM

    යකු උබට print කරලා තියෙන කේන්දර දෙකවත් කියවගන්න බැරිවුණාම අපිද ඒකටත් පලි? උබේ ඇස් පේන්නේ නැද්ද? අකුරු කියවන්න බැරිද? නැත්නම් උබ මොංගල් ද? :baffled:
    ------ Post added on Feb 23, 2024 at 8:49 PM

    සුදු මහත්තයා මේ අහන්නකො කුක්කු බොලේ. ඔයා ශිෂ්‍යත්ව පන්ති cut කරලා සරුංගල් අරින්න ගියා නේද? :eek:
    ------ Post added on Feb 23, 2024 at 9:01 PM
    හරි උබ ඇස් පේන එකානේ
    මේ කේන්දර දෙකේ වෙනස පෙන්නපන් වට බඩුවක් වගේ වටේ යන්නේ නැතුව
    1708602205.jpg
     
    • Haha
    Reactions: Lovtus

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    (y)

    සුළු කාලයක (දෙපසටම) වෙනසක් වුණත් කේන්දරයක් හදාගන්න පුළුවන්.

    වෙලාවක් ගත්තායින් පස්සේ ඇඬුවා ද හුස්ම ගත්තාද වැදගත් වෙන්නේ නෑනේ. වෙලාවල් දෙකක් නම් වෙනස් කේන්දර දෙකක්. සරලයි. :giggle:

    Someone else gave a logical explanation to my question. Thanks anyway.
     
    • Like
    Reactions: Lovtus

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    නීච ග්‍රහ දෘෂ්ටි හැම විටම අරිටු නැහැ.
    ඔව්. ගනින පැත්ත මාරුකරලා ගත්තොත් හොඳයි කියලා හිතනවා. ඒත් අපි සාමාන්‍යයෙන් එහෙම ගනින්නේ නෑනේ
    ඔව්. මටත් හිතෙනවා පැත්ත මාරු කරොත් වක්‍ර ග්‍රහයාගේ දෘෂ්ටිය නිවැරදි කියල
     
    • Like
    Reactions: Lovtus