1. mudrana

    Laptop Help i7

    මේ නුල දැක්කේ අහම්බෙන්. මතකද ඔයා එක්තරා නුලක මාව තම්බියෙක් කළා. අර තම්බි දොස්තර සිංහල ගැනියෙක් ගේ ඇදුම් ගලව්ව කියක නුලේ.................. මන් හිතන්නේ ඉතිරි ටික කියන්න ඕනේ නැහැ නේ දැන් ඔය තම්බියෙක් ගේ කඩෙන් ලැප් එකක් ගන්න හදනවා. උට්ටෝ මට පු* හිනා මම බලාගෙන් හිටිය කොට්ටෝරුව කෙහෙල් ගහකට...
  2. mudrana

    Ape kaale choon paan

    කවුදෝ මගෙන් මෙහෙම අහල තියනවා ithin apita mokakda karanna kiyanne ? ඔයාලට මොකොත් කරන්න කියනව නෙමෙයි. අපේ අවදියේ දෙයක් ශෙයා කළා විතරයි
  3. mudrana

    Ape kaale choon paan

    ඔව්, දැන් ඉන්නේ කල් සුද්දෝනේ මේක Wellawatte, Royal Bakery එකේ පාන් බයිසිකලේ
  4. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    http://www.elakiri.com/forum/showthread.php?t=1728071
  5. mudrana

    Ape kaale choon paan

    අපේ කාලේ චුන් පාන් පෙරේරා සහ පුත්‍රයෝ (perera & sons) එකෙනුත් ඔහොම එකක් ආව. එකේ උඩ තට්ටුව විදුරු දාල හදල තිබුනේ. කේක් වර්ග තවයි ගොඩක් තිබුනේ. තවමත් එකේ ක්‍රිම් බන් එකට ගහන්න එකක් හම්බුනේ නැහැ
  6. mudrana

    Windows Phone Help

    no idea. specially windows phones
  7. mudrana

    Asia Cup T20 online බලමු.

    TV එකෙන් බලන්නම්
  8. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අපි ඔරිජිනල් ජර්මන් ඔය උමේෂ් ගවුතම් ගේ වගේ ඉන්දියාවෙන් ගෙනල්ල කාලි පුට්ටු කරපුව නෙමෙයි
  9. mudrana

    DSLR Camera

    oya hariyata oyage awashathawaya kiyanne nehe. eka eka wela wata eka eka kathaa. hariyata awashathawaya kiyanna ethakota kattiya udauv karai
  10. mudrana

    Roller Door Help..!!

    Three Sinha nathuwa oona ekak.
  11. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :shocked::shocked::shocked::shocked:
  12. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පට්ට මහන්සී, හවස් වෙලා බලමු.
  13. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    NTB එක පොඩි වැඩකට ගිහින් දැන් තමයි කන්තෝරුවට ආවේ.
  14. mudrana

    ආරුගම්බේ යන්න හදන්නේ.............

    ඔය පැත්තේ ගිය කාලයක් මතක නැහැ
  15. mudrana

    Say Yes - Wedding Planner

    මට නම් දැන් නම් ටු ලේට්. දරුවෝ බදිනකොට බලමු
  16. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    දැන් තියෙන ගිලටින් එක හොදයි. එකේ සෙන්සර් තියනවා බ්ලේඩ් එක පාත් වෙනකොට බැරි වෙලා හරි අතක් ගියොත් බ්ලේඩ් එක ලොක් වෙනවා. ඉස්සර තිබුනේ චයිනිස් එකක්. මෙලෝ සේෆ්ටියක් නැහැ. කටාර් එක වැඩ කරනකොට කිසිම කෙනෙක්ට ලගින්වත් යන්නේ දෙන්නේ නැහැ.
  17. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    චි....චි............චි..... එහෙම කරලමෙෂින් සවුත්තු කරගන්නේ නැහැ. වැඩිම උනොත් කටර් එකට දාල බ්ලේඩ් එක පාත් කරනවා

    No contents