අපේ කාලේ චුන් පාන්
පෙරේරා සහ පුත්‍රයෝ (perera & sons) එකෙනුත් ඔහොම එකක් ආව. එකේ උඩ තට්ටුව විදුරු දාල හදල තිබුනේ. කේක් වර්ග තවයි ගොඩක් තිබුනේ. තවමත් එකේ ක්‍රිම් බන් එකට ගහන්න එකක් හම්බුනේ නැහැ