ආදරණීය කෙල්ලන් වෙත
මම මේ එක දාන්නේ බැදපු නොබැදපු සියලුම කෙල්ලන් වෙතයි. මම මේ විදිහේ එකක් ගොඩ කාලයක ඉදන් දාන්න හිටියේ.
මම වටින් ගොඩින් නැතුව කෙලින්ම මාතෘකාවට එන්නම්. ගොඩක් කෙල්ලො Fashion Beauty කරන්න කැමතියි. පාරේ යනකොට අපිට එක හොදට පේනවා.නමුත් බහුතරය්ක් කෙල්ලො බැන්දලා අවුරුදු 5ක් වගේ ගියාම මොකක්වත් නැහැ. ඔහේ යනවා මොක්කුන්ද වගේ.නමුත් හැම ස්වාමිපුරුශයෙක්ම කැමති තමාගේ බිරිද කොයි කාලෙත් ලස්සනට ඇදලා හැඩට යනවා නම් තමා.එත් අපේ අය කරන්නේ බැන්දාට පස්සේ අර කරපු Fashion තොරොම්බල් වැඩ ඔක්කෝම නවතිතනවා. මේක ගොඩ ඩෙනෙක් ඩන්නේ නැති උනත් ගොඩක් දික්කසද හේතු වලට මුලයි
සමහර කෙල්ලො බැදලා ටික කාලයක් යනකොට Figure ගැන කිසිම තැකීමක් නැහැ. ඇයි ඉතින් දැන් බැදලානේ ??? ප්රශ්නයක් නැහැ කියලා හිතනවා. එත් ඇත්තටම ප්රශ්නය පටන් ගන්නේ දැන් තමා. Husband ta පේනවා තමගේ Wife ට වඩ ලස්සනයි කියලා ගොඩක් අනෙක් කෙල්ලො. ඉතින් එයින් කෙනෙක් ව Set කර ගන්න බලනවා. අන්තිමට Divorce Or Sorry.com තමා.
අනෙක් කාරනය තමා ගොඩක් කෙල්ලො කොල්ලත් එක්ක බදින් කලින් Rooms යනවා Beach යනවා ෆුල් ෆුන් එකේ ඉන්නවා. There have good sex life before get married and after married until 3 ,5 years. නමුත් බැදලා අවුරුදු 5ක් වගේ යනකොට ටික ටික ඒවාට අකමැති වෙන්න ගන්නවා.
නමුත් කොල්ලො එහෙම නෙමේ. එගොල්ලොන්ගේ ජීව විද්යයාත්මකව බලනකොට කොල්ලො කෙල්ලොන්ට වඩා ලිංගිකව සක්රියයි. නමුත් Wife ගේ අඩු උවමනාව නිසා ගොඩක් පවුල් කැඩෙනවා.ගොඩ දෙනෙක් Spas වලට යන්න ගන්නවා. ලන්කවේ කොච්චර Spa තියනවා ද කියලා පොඩ්ඩක් එලියට බැහැලා බලන්න ඔනේ.
මට කියන්නෙ තියෙන්නේ ඔය කරුන උඩින් කී කරුනටත් වඩා භයානකයි. ඒ ක නිස එවා ගැන සලකලා කොල්ලො ගැනත් සලකලා මම කියන දේ පොඩක් හරි තේරෙනවා නම් කරන්නේ කොහොමද කියලා දන්නවනේ.එකත් ඔහේ කරන්න නරකයි. පොඩි ෆන් එකක් තියෙන්න විදිහට කරන්න ඔනේ.

මම මේවා කිවට මම බැදපු ඩයල් එකක්වත් කෙල්ලෙක් වත් නැහැ හරි ද?

Last edited: