1. Anathai

    අල ලූණූ නහුතෙට නගී! ආනයනික බද්ධක්!

    අනුරයා අරිනවානේ බන් වැලිත් දාලා.... බිත්තර ආයේ 60යි.. මොනවද බන් මේ ජෝක්ස් ??? රට අනුරට දීලා කෙලෝ ගත්තද මන්දා.. පුනරැදය කන් දෙකෙන් බේරෙනවා දොරේ!!! :rofl:
  2. Anathai

    බයියොන්ට රෙවෙයි!! බිල්ගේට්ස් දිවයිනට!

    නුදුරේදීම ජනපති අනුර හා බිල්ගේට් හමුවක්..!!! ඉලෝන් මස්ක් ඔන්ද වේ...
  3. Anathai

    දිලිත්ගේ රසඟ කපා ඉවත් කරන බවට දිවුරයි!

    අග්‍රමාත්‍යවරියට අපහාස කලාට කාන්ථාවන් වීදී බසී
  4. Anathai

    අනුර දවසේ චූන් නවතනු! දුන් පොරොන්දු ඉටු කරනු!

    අනුර දින්නා වගේ නෙමේ, බයිලා ගහලා හොරු ඇල්ලුවේ නැති උනොත් සෙත්ත පොච්චි හොඳේ! කෝ හොරු අල්ලන ක්‍රියාවලිය ? අරනුරාධපුරේ එකා බාර් ලිස්ට් පෙන්න පෙන්න මිනිස්සු ෆෝම් කරනවා. උට තවම බැරි උනා ලිස්ට් එකවත් අවුට් කරන්න.. නොදකින්... මෙහෙම ගියොත් වැඩි කල් නෑ පුතා!
  5. Anathai

    මුන් අනුරට කරන්න දෙන්නේ නෑ!මෙන්න අළුත් බල්ලෙක්!

    කවුද බන් මේ හාල්දණ්ඩා ?
  6. Anathai

    Filmora Download Help!

    Kollane Filmora Download kara ganna Link ekak dennako... hama ekema Virus... Pre-Activated ekak nadda ?
  7. Anathai

    ඩයලොග් පැකේජ් වැඩි කරලා!🤬🤬🤬

    අඩේ මුන් හැම පැකේජ් එකක්ම රුපියල් 300 කින් වැඩි කරලා.. කොහොමද බන් එහෙම වැඩි කරන්නේ ? අඩුම ගානේ වැට් එකක්වත් වැඩි නොවී??? මේවා පේන්නෙ නැද්ද අනුරට ?
  8. Anathai

    තව පොඩ්ඩෙන් බ්ලාස්ට්!

    අඩේ සිංහළු. පොඩි කේස් එකක් උනා බන් අද උදේ.. මම ඊයේ දවසම ෆෝන් එක හොට්ස්පොට් කනෙක්ට් කරලා තිබ්බේ. අද උදේ පාන්දර 4 ට නිකමට අරන් බලද්දී ෆෝන් එක ගිනියම් වෙන්න රත් වෙලා.. අතින් අල්ලන්නත් බෑ.. එහෙම්ම ඕෆ් උනා.. බය වෙච්ච පාර කේසින්ග් එක ගැලෙව්වා.. වොලුයුම් රොකර් බට්න්ස් සේරම බුරුල් වෙලා හැලුනා කියපන්කෝ...
  9. Anathai

    🔴 දෙවන මනාපය ගණන් කිරීම ඇරඹේ

    හරිනේ පුකේ අමාරුව! පුකේ අමාරිස්!
  10. Anathai

    බූරූ පුතාණෝට මොකද උනේ ?

    මූ තනිකරම උද්දච්ච මිනිහෙක්. මූලිකව ප්‍රේමදාසගේ පුතා කියන එක ඔළුවේ තියන් ජීවත් වෙන හරක් පැටියෙක්. කොයි වෙලේ කතා කලත් මාගේ පියාගේ නාමෙන්.. ගගා වැලලෙනවා.. තාත්තා කරපුවා වෙනයි.. පුතා වෙනයි. සාමාන්‍ය පෙළවත් පාස් නැති කොළඹ රාජකීයේ උෂ්ණේ ගහමූ වේශිගේ පුතෙක්! ඒ නාමෙන් ඉගෙන ගත්තු ඉංග්‍රීසි ටිකෙන් රඟන වල්...
  11. Anathai

    අනුරට 50% බැරි උනොත් ?

    මොකෝ බන් එහෙම උනොත් වෙන්න්නේ ? දිනන්න බැරිද ?
  12. Anathai

    නමෝ විත්තියෙන් රට අනුරට! 🧭

    සම්මා සම්බුදුසරණයි කුකුල්ලු! 🙏🙏🙏 එහෙනම් වෙනසකට මුල පුරමු.. මාලිමාවට ගහනවා එහනං ඈ... 🧭
  13. Anathai

    අනුර ගූ නානවා!!!

    නුගේගොඩ ලොකු සෙනගක් නෑ බන්.. අර රවී සෙනෙවිරත්න කියන හොරත් මුන්ගේ පැත්තේ. ඊව් ඊව්..
  14. Anathai

    රනිල්ට නිහඬ ඡන්ද ගොඩක්!

    උඹලා නිකමට බලපල්ලා... රනිලට නිහඬ ඡන්ද ගොඩක් තියෙනවා. මම ඉන්නේ බිස්නස් ඒරියා එකේ. ගොඩක් බිස්නස් කරන උන් දෙන්නේ රනිලට...
  15. Anathai

    අනුර දිනුම්!!! අවුරුද්දෙන් ගෙදර!!!

    මා ප්‍රිය එළකිරි වාසිනි... දැනට මාගේ දැනුම අනුව අනුර අයියා දිනන බව සහතිකය... ගමේ ගොඩේ කඩපිලේ සමාජේ රැල්ල අනුරටය... අද කිව්වා කියලා හිතා ගනින්.. අනුරයා හරියට රට කලේ නැති උනොත් ගෝටාට එහා විප්ලවයක් එනවා.. කියපුවා කලේ නැති උනොත් අවුරුද්දට අඩු කාලෙකින් අනුරයා ඇතුලු ජෙප්පෝ ගෙදර යවනවා.. ලියලා තියා...
  16. Anathai

    රනිල් අනුරව එළවයි!

    උඹලට නිකන් හිතෙන්නේ නැද්ද අනුරයා ජනාධීපති උනොත් රනිල් ඕකට කරන්න දෙන්නේ නෑ.. ලොකූ ප්‍රශ්නයක් රටේ ඇති කරලා (පාස්කු ප්‍රහාරය) වගේ.. මුට රට කරන් යන්න බෑ කියලා කැරැල්ලක් ඇති කරලා අවුරුද්දකින් අනුරයව එලෝලා ආයේ රටේ බලය අතට ගනීවී... මට නම් හොඳටම ශුවර් ඕක තමා වෙන්නේ.. රනිලා ආයෙත් පිනට ජනපති!
  17. Anathai

    මූ මැරිලා බන්.!

    මමත් නාකි කුකුලෙක්.. මේ වීඩීයෝව අප්ලෝඩ්වෙන්නෙ 2009 කාලෙදි.. මම එදා මෙදා තුර මේ එක හොඳටම රස වින්ඳ කෙනෙක්.. අහම්බෙන් අද ගිහින් බලද්දි මූ ගිය අවුරුද්දේ මැරිලා.. මට මාරම හිතට අමාරුයි බන්............. ඇයි බන් මෙහෙම වෙන්නේ.. ඔව් ලෝක් ස්වභාවය එයයි.. අනේ මන්දා ජීව්තේ මාරයි අප්පා. මමත් මලාම මොනවා වෙයිද...
  18. Anathai

    වෛරස් උණ හැදුනා! කුකුල්ලු පරිස්සමෙන් !

    හපෝ බන් වෛරස් උණක් හැදුනා බන්.. අද 3 වෙනි දවස... එපාම උනා බන්.. පැය 6න් 6 ට උණ එනවා.. පැනඩීන් බොනවා.... මුළු ඇඟම රිදෙනවා.. පට්ට ඔළුව කැක්කුමක් බන් තියෙන්නේ.. දියර ජාතී පමණයි.ඩොකා කිව්වා දවස් 5 බෙඩ් රෙස්ට් කරන්න කියලා. උඹලත් පරිස්සමෙන් . මේ දවස්වල හැමතැනම උණ...

    No contents