1. Anathai

    ගොබ්බන් පිල / මහින්දානන්ද / පවිත්‍රා / ලන්සා / හරීන් නැවතත් පාර්ලිමේන්තුවට!

    මොන ලබ්බක්ද බන් මේ අනුපාත ක්‍රමය ??? හොරු හැමදාම සැප ගන්නවනේ බන්... ලංකාව නම් කවදාවත් හැදෙන්නේ නෑ!
  2. Anathai

    ජෙරමි නවුරාන්ට පුකට පයින් ගසා එලවයි!

    මේ හුත්තා හිඟන්නෙක් වගේ යනවා ජෙරමි ගාවට.. ඌ එපා කියනවා.. තූ නොදකින් කැඳ හිඟන්නා!
  3. Anathai

    cargills Customer Care!!!

    machanla cargills eke customer care Report karanna puluwan kohedata?
  4. Anathai

    සජිත් උඹ ඔහොම ඉඳලා හරියන්නේ නෑ... සෝසල් වෙයන්!

    මිට්ටෝ ටික බැනලා වගේ... ප්‍රෝග්‍රෑම් හොයන් යන්නේ දැන්..:rofl:
  5. Anathai

    PHOTOSHOP 2025

    PHOTOSHOP 2025 Download kara ganna clearn link ekak dennako guys.. FileCR eke virus appa....
  6. Anathai

    ප්‍රහාරය කෙබඳුද???

    කෝ එන්න බලන්න එළකිරි බුද්ධි සේවයේ මැම්බර්ලා ටික.. අදහස දක්වපල්ලා.. මට හිතෙන්නේ සුයිසයිඩ් ඇටෑක් නම් වෙන්න බෑ.. මූ ගන් එකක් අරන් ඉස්සරහට එන හැම එකාටම තියාගෙන තියාගෙන යන සීන් එකක්..
  7. Anathai

    එළකිරි සීනියර් සොෆ්ට්වෙයාර් ඉන්ජා බුවාලා එන්න! ආර්කිටෙක් / ප්‍රොජෙක්ට් මැනේජර් විශේෂයි!

    හරි ඔන්න ඇවිල්ලා ඉන්නේ 2006/ 2007 / 2008/ 2009/ 2010 පරණම සොෆ්ට්වෙයාර් ඉන්ජලා සෙට් එක.. භානුක ප්‍රමුක සුපිරිම පරණ සෙට් එක. බොලා කියාපල්ලා බලන්න මේ රටේ පොදු කටයුතු ටෙක්නොලොජි වයිස් වෙනස් වෙන්න ඕනේ කොහොමද? බොලා ඇවිත් ත්‍රෙඩ් බලලා යනවා මිසක්කා උඹලගේ අදහසක් ඉදිරිපත් කරන්නේ නෑ.. ඔන්න හාන්ස්...
  8. Anathai

    මෙන්න ප්‍රේමදාසගේ කෙරුම්! රන්ජන් | ප්‍රා කල්ලිය

    Adoo patta STORY eka ban.. balapalla... pissu hadenawa.. Nikan Film ekak wage... Premadasa hena ballek neh ban balan giyama....
  9. Anathai

    අජිත් ආරියරත්න සමුගනී!!! තනිවෙන්න ඉඩ දෙන්න

    90 දශකයේ විරහ වේදනාවෙන් පෙළුනු තරුණයින්ගේ මුවගේ රැඳුන ගීතයක් තමයි "තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි" ගීතය. ගායකයා නමින් අජිත් ආරියරත්න. හදවතින් / දයාබර නිලූ වැනී ගීත තුලින් ජනප්‍රියතාවක් ලැබුවා. ඔබට නිවන් සුව ලැබේවා! කැන්සර් කේස් එකක් වගේ... :(
  10. Anathai

    පෘතුවිය රොබෝ ආක්‍රමණය!

    මචන්ලා මිනිස්සුන්ගේ යහ පැවැත්මට හදපු රොබෝලා අන්තිමට මිනිස්සුන්ට එරෙහිව නැගී සිටින මූවීස් මොනවද? @Stimulus mind
  11. Anathai

    Samsung Galaxy S24 FE Price ?

    Ade 253,000 kata meka watinawada banz ??? Ubala moko hithanne ?
  12. Anathai

    ජනපති වැල් පුටුවේ?

    අඩේ අරුන් ඔක්කොම හොඳ කුෂන් වල ඉඳගෙන ඉන්නේ. මූ වැල් පුටුවක ඉන්නවා.. :confused:
  13. Anathai

    ඉන්දියාව ගූ ගොඩක්. සුද්දෙක් ගුගුලයි!

    මේවා බලද්දී නම් ලංකාව ගැන ආඩම්බරයි මචන්...:love:
  14. Anathai

    මේ පාර මාලිමාවේ මනාප කාටද ?

    ගමේ අනාථ කුකුල්ලු කාටද මනාප ගහන්නේ ? මම නම් කොළඹින් හරිනිටයි / අර IT head of NPP බුවෙක් ඉන්නේ. උටයි දෙනවා.
  15. Anathai

    සරත් නිශාන්තගේ වයිෆ් එයි වගේ!

    අරූ මහා පරාක්‍රම ඉස්සෝ කොටු සල්ලි විසික් කරනවා වගේ.. ඒ ගමන් සරත්ගේ වයිපරේට අයිනවා වගේ.. පුත්තලම් බූරුවෝ ඉන්නවා තවම..ඔන්න බලපන් ඕකී එනවා පාර්ලිමන්ට්
  16. Anathai

    අශේන්ගේ කොන්ත්‍රාත්තුව මෙන්න!

    මුගේ වැඩේම අනුරයට බයිනවා බයිනවා බයිනවා විඩීයෝස් වල.. දැන් පේනවා නේද පින්වතුනී මූ අනුරගේ ඡන්ද කැම්පේන් එක කඩා වට්ටන්න.. ඡන්ද කඩන්න කරන මගඩි වැඩක් මේ.. කාගෙන් හරි ජරාවක් කාලා මඩ ගහනවා අනුරයට. මුගේ ගෑණි පව්. මූ හිතන්න ඇති සෝශල් මීඩියා වගේම ඇති රටේ අනික් තැනුත් කියලා.
  17. Anathai

    ආප්ප අතපත්තු කම්මුතුයි!භාරත් මාතා ජය හේ!

    අප්ප වේශිට නෙළනවා නේද සිංහළු?
  18. Anathai

    මම අනුරගෙන් බලාපොරොත්තු උනේ මෙහෙම!

    අවංකවම බලාපොරොත්තු උනේ හොඳ උගත් තරුණ සෙට් එකක් පාර්ලිමේන්තුවට නොමිනේශන් දීලා තෝර ගනී. ඒ අය පබ්ලික් හඳුන්වාදීලා ඒ අයව රටේ දියුණුවට හරිආකාරව යොදා ගනී කියලා.. බලන් ගියාම එදා ඉඳන් ජෙප්පොන්ට කඩේ ගිය දර දිය ඇද්ද නාකී සෙට් එකට නොමිනේශන් දීලා..උන්ට ආතල් ගන්න අපි උන්ට කතිරය ගැසිය යුතුද??? කිරි කලයට ගොම!
  19. Anathai

    ජෙප්පොන්ට ඇදුන සුයිප් එක!

    දැන් හැමෝම දන්නවානේහ් මේ පාර පාර්ලිමේන්තු මැතිවරණය උඩින්ම මාලිමාව දිනනවා.. නමුත් ගැටළුව තමා කාවද පාර්ලිමේන්තු යවන්නේ කියන එක.. 95% අළුත් මූණු එන්නේ.අපි ජීවිතේට දැකලා නෑ... කාටද සහතික කරන්න පුළුවන් මාලිමාවේ එන ඔක්කොම සුද්දවන්තයෝ කියලා...???? ඔය 225 ට ගියාම එන පවර් එකත් එක්ක හැමෝටම ආසාව එනවා...
  20. Anathai

    රට ගොඩ නගන කොළඹ ජෙප්පෝ සෙට් එක! අනේ මන්දා!

    කොහොමද බන් මුන්ට හිතක් හදන් කතිරයක් ගහන්නේ.. සමහරු නාකි රිලව්.. බලාපොරොත්තු උනේ ඩිග්‍රී පිට ඩිග්‍රී තරුණ ජවයන්...ඊව් ඊව් බන්.. අනික බන් .ඒ නවකයන් හොරා කන්නේ නෑ කියන සහතිකේ මොකද්ද? අදමයි මුන්ව දැක්කේ.. ගුජුබ්සාජනකයි!

    No contents