1. Anathai

    මුට දෙයියන්ගේ හාල් කැවිලද?

    ඇයි බන් මේ බයෙන් බිරාන්ත වෙලා වගේ හැම වීඩියෝ එහෙකම ඉන්නේ ??? මූව මරන්න නෙමේ නෙහ් ආවේ.. පොඩ්ඩක් රිලැක්ස් ඉන්න බැරි ඇයි බන්.. ඉන්දියන් ලොක්කත් නෝන්ඩි සීන් එකේ ඉන්නේ.. ලංකාවෙම ගූ ගෑවා මේ කොට ලපයා!
  2. Anathai

    කොකා කෝලා ලොරිය!

    අඩේ අවුරුදු ගානක් ආ පස්සට ගියා බන් දැක්කම... එක අඩුවක් දකිනවා.. ඒ කාලේ සැන්ටා ඉන්නේ කොල පාට බැක්ග්‍රවුන්ඩ් එකේ.. අනික.. පිටි පස්සෙ හතරැස් බැක්ග්‍රවුන්ඩ් එක ඇනිමේට් සැන්ටා කෙනෙක් දැම්මා නම් මීට වඩා ඕර්ඩ්සර්ස් ගන්න තිබ්බා. මොකද මිනිස්සු ආස ඒ පරණ සැන්ටට..
  3. Anathai

    මාළිමාවේ රෙදි ගැලවේ!!!!

    ලොල්.. හිකනල්ලු ටික කියනවා විස්වාස භංගයක් ගෙනාවට වැඩක් නෑලූ... ආහ් ගෙන්න කියන්න.. අපි බලා ගන්නම්.. අපිට බහුතරඒ.. 159යි. චණ්ඩි කථා.. ඉතින් හුත්තෝ උපාදි නැති හොරෙක් වෙනුවෙන් තොපි 159 ම අත ඉස්සුවොත් තොපි සෙරම ගෙල සිඳ ගත්තා වගේ එකක් වෙන්නේ.. තොපේ මහ ලොකු සුජාත භාවය එතනම ඉවරයි..
  4. Anathai

    ලපයා ඒ කාලේ විද්ද බොරු!

    අඩේ ගොඩක් වීඩීයෝස් ඩිලීට් කරලා.. මූ අර ජපන් බයික් ගේන කථාවක් කිව්වා නේද කොල්ලොන්ට..ඒක තියෙන එකක් දාපන්කෝ.. :lol::lol::lol:
  5. Anathai

    අද මරු හුලඟ

    උඹලගේ පැතිවලට නැද්ද බන්?? මහරගමට නම් කට්ට අවුව්ව එක්ක මාර හුලඟක් තියෙනවා.. නිකන් කතරගම වගේ...
  6. Anathai

    පුනරුදය දෝරේ ගලා යයි!! ජලාශ පිරී තිබියදී දැවි තෙල් වලින් විදුලිය නිපදවයි!!

    පොඩ්ඩ හිටහල්ලකෝ ලපයා ජනාධිපති වෙනකන්...එතකොට ඕවා බෑ
  7. Anathai

    පොඩි ලැසි නිදහස්! ලපයා මීක් කියයි!

    යකෝ මූ ගාඩ් එකත් එක්ක ෆුල් සැපේ ඉඳලා මෙන්න මූව රිලීස් කොරලා!
  8. Anathai

    අමුතු දොස්තර සිනෙමැටොග්‍රැෆී !

    මොනවද බන් මේ ගූ?? බුකියේ හැමිනෙනවා අමුතු දොස්තර ටෙකි නාට්‍යය හොඳයි කියලා.. පුකෙන් හිනා බන්.. ඇයින් බන් ලංකාවේ උන්ට නෙක්ස්ට් ලෙවල් යන්න බැරි? අපේ උන් හිතන් ඉන්නේ හෙළුවෙන් ඉඳීම.. කලර් පොඩ්ඩක් ඩල් කලාම.. ඇඟට අරන් ආවෙගෙන් කථා කලාම ඒක මාර රංගනේ කියලා... තූ නොදකින්.. @Stimulus mind අදහස් දක්වපන්...
  9. Anathai

    ලපයගේ ආණ්ඩුවට බුදුසරණයි!

    උඹලට දැනෙනවද.. ලපයා සෙට් එක නානවා කියලා.. ගංවතුරට අහුන ගොවියොන්ට 40k දීලා.. ගොයියෝ ගේම ඉල්ලනවා..කාගෙන් අහලද හුත්තෝ 40 තීරණය කලේ කියලා??? හාල් නෑ කොහෙවත්.. වසන්ත සමරසිංහගේ පවර් බැහැලා.. මීක් මීක් ගානවා මයික් ඉස්සරහ.. ලාෆ් ගෑස් නෑ.. මිනිස්සු මැසිවිලි.. ෆින්ගර් ප්‍රින්ට් එක ඩොකාලට නෑ. අනික්...
  10. Anathai

    සුළි කුණාටුව!! Are you Ready?? Updating...!!!

    හෙට ෆුල් සැප සිංහළු...!!ගෙට් රෙඩී
  11. Anathai

    ගංවතුර! Updating....!!!

    මොකෝ බන් වෙන්නේ ??? මෙහෙට නම් වහිනවා පළු යන්න දැන් පැය 3ක් තිස්ස්සේ ! බොලත් දාපල්ලා බොලගේ ප්‍රදේශයේ තත්වය.. අප්ඩේට කරගෙන යමු!
  12. Anathai

    නිධානය!!! Updating..............

    Adee Gala hambela... 30 Bilioon nothing...
  13. Anathai

    අනූ පුෂී ඉශ්මෙල් රේටින්ග්?

    බොලා මක්කැයි හිතන්නේ..? මුන් මේකප් උලාගෙන රැඟුවට ඇඟිල්ල ගහලා ඉඹලා බැලුවොත් පට්ට ගඳයි.. සුතු පැටියා දැක්කම තේරුනා හොඳ බර පන්තියේ පොලු වලින් කාලා තියෙනවා.. #කරෝල
  14. Anathai

    මාළිමාවේ නිල ගැහිල්ල! ටිල්වින් පිටුපස???

    අඩේ බලපන්කෝ.. කවදාවත් දිනන්න බෑ කියපු යාපනය / කඳුකරය / නැගෙනහිර සේරම මාළිමාව ගැහුවා.. මේ මාසෙක කාළයෙදී ඔවුන් විශ්වාසය ගොඩ නගලා තියෙනවා. කොහොමද බන් මෙහෙම බල පෙරළියක් කරන්නේ ? ටිල්වින් හිරේ ඉද්දි පොත් පත් කියවලා පොර ගින්දර වගේ වැඩේ දෙනවා නේද නිශ්ශබ්දව...
  15. Anathai

    ගොඩක් එවුන් ට්‍රිප් ගියා! ඡ්න්දේ එපා කියයි!

    ඊයේ මම රෑ රත්නපුරේ ගියා.. අම්බෝ බන් ට්‍රිප් ගිය වාහන තොගේ කොළඹින්.. යන්නත් බෑ හයිල්ලෙවල් එකේ.. එච්චරට ට්‍රැෆික්.. මිනිස්සුන්ට ඡන්දේ එපා සීන් එකක් තියෙන්නේ.. අනුර වානා.. ට්‍රිප් ආතල් ඕනා..
  16. Anathai

    අනුරට ඇප නෑ වගේ නෙහ් ? ඡන්ද වැටිලා නෑ! හවසට මහා වැසි!

    කෙලවෙයිද බන් ? සුදා නම් කිව්වේ රටම අනුරට කියලා.. මූ අපිව ඇන්දුවවත්ද ?
  17. Anathai

    පුකට සාගිනි! හදට පුක් ගිනි!අන්තිම වතාවට කියපල්ලා!

    අන්තිම ෆයිනල් වතාවට කියපල්ලා.

    No contents