ලව් සීන් ඇලජික්නම් එන්න එපා
]ඔයාල බලල තියන හොඩ ලව් ස්ටොරි මොනවඩ හින්දි,දෙමළ මමනම් කුට්ටි,එන්ගේයුම් කාදල් තමා.ඔයාල බලල තියන එව්වගෙන් මෙන්න මේවගේ සීන් එකක් තියන ෆිල්ම් කියන්න පුලුවන්නම් :)
කොල්ල කෙල්ලට උඩව් කරනව,කෙල්ල කොල්ලට උඩව් කරනව ඒත් දෙන්න ආදරේ තමා ප්‍රකාශ කරන්නේ නැත්තේ(ඕනම එක:P) ඒත් කතාව...