අස්වැන්නේ වෙනසක් තියනවා, ඒකාකාරී වගාවක් තියෙනවා, එක එක කවලම් වී වර්ග නැහැනේ. අපි එක පාරක් ගන්න බිත්තර වී හරියට වල් වී එහෙම කවලම් වෙන්නේ නැතිව, තණකොල ඇට එහෙම කවලම් වෙන්නෙ නැතිව වෙනම කපල පාගල වේලල ගන්න පුලුවන්නම් ඉස්සරහට කන්න 2කක් වගේ(එකම ප්‍රොසෙස් එක කරන්න ඕනා) පාවිච්චි කරන්න පුලුවන්, ඊට පස්සෙ...