Swimming & Lifesaving ඉගෙන ගන්න, කවුද කැමති?? 🏊‍♂️🏊‍♀️

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    වයස තිහ හතලිහක එකෙක් ජීවිතේට ඇවිදල නැත්තන් උට ඇවිදින්න උගන්වපුවම ඇවිදින විදිය වෙනම එකක්.. පීනන එකත් එහෙම තමයි..
    පොඩි කාලෙ වැව්වල මුහුදුවල පීනලා ඉගන ගත්ත උන් වෙනම ලෙවල් එක්ක ඉන්නෙ.. අනික් උන් හොඳ වතුර පාරකට සෙට් උනාඅම උන්ට පීනන විදිය අමතකයි.. :p
     
    • Like
    Reactions: Syco90

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    කැමතියි, ඒත් කොහොමද උගන්නන්න බලාපොරොත්තු වෙන්නේ
     
    • Like
    Reactions: Syco90

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    සහෝලා මෙහෙමයි. youtube channel ඒකක් පටන් ගත්තා තාම දැම්මේ long video 1යි(introducing) ඒකෙම short videos 2කයි අද video 1ක් වැටෙනවා. පුලුවන්තරන් පැහැදිලිව කියලා දෙනවා. අඩු අාදායම් ලමයින්ට free physical clz කරන්නත් idea ඒක තියෙනවා once a week. *pool fee ඒක ගෙවාගන්න ඔනේ*
    තව මගේ ලොකු idea ඒකක් තියෙනවා මුලු ලංකාවටම උනත් උගන්නන්(physical clz). ඒත් job ඒකත් ඒක්ක කාලෙ නැති ඒක තමා ප්‍රශ්නේ. ඉතිං youtube 1 ගොඩදාගත්තොත්නන් ලංකාවේ ඔනතැනකට ගිහින් free workshop කරන්න පුලුවන්. swimming coachesලට හානියක් නොවෙන්.
    .*pool fee ඒක ගෙවාගන්න ඔනේ*

    පුලුවන්. ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්තේ. මුහුදෙත් පීනලා තියෙනවා. දැන් නම් මීටර් 10ක් පීනන්න බෑ බං හති. :cry:
    හති නැති වෙන්න පීනන ක්‍රම තියෙනවා :D
    ------ Post added on May 30, 2025 at 7:26 PM
     
    Last edited:
    • Love
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සහෝලා මෙහෙමයි. youtube channel ඒකක් පටන් ගත්තා තාම දැම්මේ long video 1යි(introducing) ඒකෙම short videos 2කයි අද video 1ක් වැටෙනවා. පුලුවන්තරන් පැහැදිලිව කියලා දෙනවා. අඩු අාදායම් ලමයින්ට free physical clz කරන්නත් idea ඒක තියෙනවා once a week. *pool fee ඒක ගෙවාගන්න ඔනේ*
    තව මගේ ලොකු idea ඒකක් තියෙනවා මුලු ලංකාවටම උනත් උගන්නන්(physical clz). ඒත් job ඒකත් ඒක්ක කාලෙ නැති ඒක තමා ප්‍රශ්නේ. ඉතිං youtube 1 ගොඩදාගත්තොත්නන් ලංකාවේ ඔනතැනකට ගිහින් free workshop කරන්න පුලුවන්. swimming coachesලට හානියක් නොවෙන්.
    .*pool fee ඒක ගෙවාගන්න ඔනේ*

    හති නැති වෙන්න පීනන ක්‍රම තියෙනවා :D
    ------ Post added on May 30, 2025 at 7:26 PM
    ඔව් බං. ටිකක් ප්‍රැක්ටිස් උනා නම් පුලුවන්. ඉස්සර පිටට ඇලිච්චම බඩක් නේ තිබ්බේ. දැන් බුරිය හොයාගන්න බැරිතරමට බඩ තිබ්බට. :sorry:
    කොහොම උනත් වැඩේ නම් නියමයි. උඹට සුභපතනවා. කරන කියන හැමදේම සාර්තක වෙන්න කියලා... :yes:
     
    • Like
    Reactions: Syco90

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    Thank you Bros 🙏

    කට්ටියට බැරිද Subscribe පාරක් දාලා Support ඒකක් දෙන්න?? :D
    තාම Subscribes 34 යාලුවොන්ට කියලා දාගත්තේ. ලංකාවේ swimming වලට ඒච්චර interest ඒකක් නෑ :no:
    ගිලිලා මැරැනාමතමා හිතෙන්නේ අනේ පීනන්න දැනගෙන හිටියනන් මැරෙන්නේ නෑනේ කියලා!!:lol:
    ------ Post added on May 30, 2025 at 10:43 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,282
    24,459
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Thank you Bros 🙏

    කට්ටියට බැරිද Subscribe පාරක් දාලා Support ඒකක් දෙන්න?? :D
    තාම Subscribes 34 යාලුවොන්ට කියලා දාගත්තේ. ලංකාවේ swimming වලට ඒච්චර interest ඒකක් නෑ :no:
    ගිලිලා මැරැනාමතමා හිතෙන්නේ අනේ පීනන්න දැනගෙන හිටියනන් මැරෙන්නේ නෑනේ කියලා!!:lol:
    ------ Post added on May 30, 2025 at 10:43 PM
    අවංකව කියහන් swimming, video එකකින් කියා දෙන්න පුලුවන්ද කියල.
     
    • Like
    Reactions: Syco90

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    අවංකව කියහන් swimming, video එකකින් කියා දෙන්න පුලුවන්ද කියල.
    කරන්න ඔ්න Steps ටික කියලා දෙනවා, කරලා පෙන්නනවා. ඒ ටික කරගන්න පුලුවන්නන් ඒච්චරයි. practice කරන්න ඔ්නේ.

    ඔන්ලයින්ද
    Youtube channel ඒකක් හැදුවා bro :D
    ------ Post added on May 31, 2025 at 11:00 AM
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    ඇන්ටිලා සෙට් එකකුත් එනවලු පීනන්න ඉගෙන ගන්න. :P
    අවුලක් නෑ. අැන්ටිලා අනකල්ලා වයස අය ඒනවා swimming ඉගෙන ගන්න. වයස් බේදයක් නෑ!! :D
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    අවුලක් නෑ. අැන්ටිලා අනකල්ලා වයස අය ඒනවා swimming ඉගෙන ගන්න. වයස් බේදයක් නෑ!! :D
    Workshop ekak mulin elakiri eke ayata free karanda api enawa igena ganna , thana kiyanda weekend eke
     
    • Like
    Reactions: Syco90

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    Workshop ekak mulin elakiri eke ayata free karanda api enawa igena ganna , thana kiyanda weekend eke
    කරන්න ඔ්නේ bro. job ඒකත් ඒක්කතමා අමාරැ දැම්ම. channel 1 ගොඩ ගියොත් ඒ පැත්තටම කැප කරන්න පුලුවන්.
    කට්ටියට බැරිද Subscribe පාරක් දාලා Support ඒකක් දෙන්න?? :D

    Bump 🏊‍♀️
    ------ Post added on May 31, 2025 at 9:27 PM

    කෝ සාහෝලා Support ඒකක් දෙන්න කැමති නැද්ද?? :rolleyes:
    Support ඒකක් දුනුනොත් Physical ඉගෙන ගන්න ඔ්නේ අයට free workshop කරන්න පටන්ගත හැකී :D මන් ඉන්නේ බියගම ඒ area ඒකෙන් පටන්ගත හැකි!!
    ------ Post added on Jun 1, 2025 at 5:10 PM

    ✋
    හැබැයි උඩරට සීමාව ඇතුලත විතරයි, එතනින් එහාට නම් යන්න බැහැ 😌
    නුවරයන්නත් ඉන්නේ පොසොන් ඒකට කට්ටිය set වෙනවනන් workshop ඒකක් කරත හැකී :D
    ------ Post added on Jun 1, 2025 at 5:11 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කරන්න ඔ්නේ bro. job ඒකත් ඒක්කතමා අමාරැ දැම්ම. channel 1 ගොඩ ගියොත් ඒ පැත්තටම කැප කරන්න පුලුවන්.
    කට්ටියට බැරිද Subscribe පාරක් දාලා Support ඒකක් දෙන්න?? :D

    Bump 🏊‍♀️
    ------ Post added on May 31, 2025 at 9:27 PM

    කෝ සාහෝලා Support ඒකක් දෙන්න කැමති නැද්ද?? :rolleyes:
    Support ඒකක් දුනුනොත් Physical ඉගෙන ගන්න ඔ්නේ අයට free workshop කරන්න පටන්ගත හැකී :D මන් ඉන්නේ බියගම ඒ area ඒකෙන් පටන්ගත හැකි!!
    ------ Post added on Jun 1, 2025 at 5:10 PM

    නුවරයන්නත් ඉන්නේ පොසොන් ඒකට කට්ටිය set වෙනවනන් workshop ඒකක් කරත හැකී :D
    ------ Post added on Jun 1, 2025 at 5:11 PM
    කෝ බං චැනල් එකේ විස්තර?? :unsure: