බස්වල තේ විකුනපු මෝදි
කෝච්චියේ ටොපි සිගරට්,අඹ විකුනපු අනුර සහෝදරයා ..මේ තමයි දෛයිවය..කීයක් හරි සාක්කුවේ දමාගෙන හෙට ගැන ,රටක් ගැන,හීන දැකපු දුප්පතුන් දෙන්නෙක් අද රටවල් දෙකක නායකයින්..ඔබ මේ රට හදනවාමයි.. ,අපි වගේ හැට ගුණයක් විශාල රටක නායකත්වයක් සමග ගොඩේ කොල්ලා රටේ නායකයා වෙලා ඒ නායකයා ගේ අත්බැද...