දැක්කනෙ සේයා දැරිවි ගෙ සීන් එකේදී, මුලින්ම ඇල්ලුවේ කොණ්ඩයාව, ඊට පස්සේ එහා ගෙදර පොඩි කොල්ලෙක්ව, උගේ ලැප් එකේ වැල තියනවයි කියලත් නිවුස් වලට කිව්වා. අන්තිමට හරි වැරදි කාරයා හොයාගත්තේ, DNA එහෙම කරලා. මුං වගේ උනානම් කොණ්ඩයාව මරලා දානවා.
මුං ආවේ ඔය ක්රමය වෙනස් කරනවා කියලා, අත්අඩංගුවට ගත්ත එවුන්ව...