කළුවනෙ මම පට්ට පාඩමක් ඉගෙන ගත්තා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම කලින් දැම්මා මාලදිවයිනේ එකෙක්ට පපුවෙ අමාරුවක් ඇවිත් ස්ටෙන්ට් එකක් දාලා කියලා ගිය ගමන්ම.

    ඇතත්ටම උන් කරලා තියෙන්නෙ හොද දෙයක්. උගෙ Troponin ලෙවල් එක 6.5 ට නැගලා. තියෙන්න ඕනි 0.04 ට අඩුවෙන්. Troponin තියෙන්නෙ හාට් මසල් එකෙ. ඒක රිලීස් වෙන්නෙ හාට් මසල් එක damage වෙද්දි.

    බ්ලොක් එකක් හාට් ඇටෑක් එකකට කලින් සුද්ද කරන එකයි, හාට් ඇටෑක් එකක් ආවම ප්‍රතිකාර කරනවා කියන්නෙයි දෙකක්. හාට් ඇටෑක් ආවා කියන්නෙ හාට් එකට රිකවර් කරන්න බැරි damage එකක් වෙනවා.

    ඒක නිසා full body චෙකප් එකක් කරපල්ලා අවුරුද්ද කට සැරයක් හරි. කෑම අඩු කරපල්ලා. Obesity, family history තමයි ලොකුම ප්‍රශ්ණය.

    උගෙ Troponin level ගොඩක්ම high වුනාට permanent cell damage එක අඩුයි කියලා කියන්නෙ මොකද ඉක්මනට ස්ටෙන්ට් එක දාපු නිසා. උගෙ හාට් ඇටෑක් එක වෙලා පැය දෙකක් යන්න කලින් ස්ටෙන්ට් එකත් දාලා ඉවරයි. ඒ වගෙ ලංකාවේ වෙන්නෙ නැහැනෙ.

    හාට් ඇටෑක් ගැන තියෙන ත්‍රෙඩ් මේකේ එලලපල්ලා හොද ඒවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,487
    75,238

    ඒක තමා කියන්නෙ හැම එකටම කෑගහන්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලපන් කියලා. subject එක දන්න උන්නේ බන් ඕවා කරන්නෙ. කරන දේට උන්ට හේතු ඇති.
     
    • Love
    Reactions: kandahar

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    Lankawe angiogram tiyana than wala primary PCI karanawa. Block eka heart attack enna kalin sudda karanna puluwan me kiyana widihata 😂 E exersinal SOB , excesional angina tibila angiogram karala nikan baluwoth. Trop I 6.5 kiyanne heart attack awilla.Kalin nemei
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Lankawe angiogram tiyana than wala primary PCI karanawa. Block eka heart attack enna kalin sudda karanna puluwan me kiyana widihata 😂 E exersinal SOB , excesional angina tibila angiogram karala nikan baluwoth. Trop I 6.5 kiyanne heart attack awilla.Kalin nemei
    Ow awilla. Habai awith paya 2k wath giye na stent dala iwarai. Echocardiography report ekak gaththa ef eka 66% damage adui. Eka heart muscle ekak slow moving.

    Me wage heart attack ekak lankawedi awoth hospital yannama paya 2i.
    Ita passe quick action gaththoth hodai.

    Heart attack ekak awath damage aduwen bera ganna puluwan Una