මාලිමාව ටොම්පච ගසා බලයට පැමිණි බව දැන් සක්සුදක් සේ ම පැහැදිලි වන කාරණයකි. විසි දෙවෙනිදා චන්ද්‍රිකා හොරගොල්ලෝ වලව්වට යවන බව කීවද එය එසේ සිදු නොවුනි. මහා පරිමාණ දූෂණ වංචා ගැන කතා කළද , ඒ කිසිවක් සත්‍යය කරුණු නොවේ. මාලිමා කාරයන්ගේ ටොම් පච අසා , බෝක්කුවක් වත් සාධා නිම නොකළ අනුර කුමාර ජනපති කිරීමට...