මෙන්න හුට්# විමල් වීරවංශ සිංදුවත් ගහලා 🤣

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    voice eka kapuge mahttayage wage
    පොරගේ ආසම ගායකයා කපුගේ කියලා පොර එක පාරක් කිව්වා, ෂොට් එකක් ගහලා මයික් එකක් අතට ගත්තු ගමන් කපුගේව ආවේශ වෙනවා පොරට 🤷🏽‍♂️

    කොහොම උනත් පට්ට ගේමක් ගහපු පොරක්, 89 JVP කාඩරේ ඉඳලා අතේ සතපහක් නැතුව කොලඹ ඇවිල්ලා හැංගි හැංගි කට්ටි පැන පැනා ඉන්න ගෙදරක් නැතුව යන්න තැනක් නැතුව ලක්මිණ පැත්තරේ වැඩ කරපු විමලසිරි ගම්ලත් අද ඉන්න තැන ගැන සතුටුයි 🤗

     
    • Haha
    Reactions: kinkon