1. chirantha19890821

    AC එකට විදුලි බිල

    බම්පි. නියම නූල මචෝ.... :yes:
  2. chirantha19890821

    Smart watch Faces වගායක් Free දාල බම් 😏[freebies]

    ඔව්. One UI 6 එකේ වැඩ. :yes: :yes: ඔව් ඔව්. මන් දාන්නම්කො https://play.google.com/store/apps/details?id=com.sparkine.mwf.cmfanalog ------ Post added on 1746443429 https://play.google.com/store/apps/details?id=com.albuquerquedesign.addigital002basic ------ Post added on 1746443466...
  3. chirantha19890821

    Smart watch Faces වගායක් Free දාල බම් 😏[freebies]

    https://play.google.com/store/apps/details?id=com.omgwatchfaces.omg160weatherwatchface මගේ ලඟ කූපන් වගයක් එහෙම තියෙනවා. වෙලාවක් තියෙන වෙලාවක දාන්නම්. :yes: ------ Post added on 1746435024
  4. chirantha19890821

    What is your phone model?

    මාත් ග්ලෝබල් එක ගත්තේ. ඒත් කෝල් රෙකෝඩින් නෑ බන්. :cry:
  5. chirantha19890821

    ආහ් සොරි බොක්ක... 🤣🤣

    පව් යකෝ... 🤭
  6. chirantha19890821

    අපෙ කාලෙ ඇඩ්ස්

    මේක තමයි මට නම් හිතට හොඳටම වැදිච්ච ඇඩ් එක. :yes:
  7. chirantha19890821

    Sri Lanka Duty free shopping (Electronics)

    Duty Free කියන්නේ Duty එක විතරයි අඩු වෙන්නේ. Duty Free එකේ ගන්නකොට ලංකාවේ ගානට වඩා අඩු වෙන්න ඕනේ. එහෙම නෑ කියන්නේ නීතිගත මාරගයකින් ආපු ඒවා කියලා කියන්න අමාරුයි. හැබැයි කියන්නත් බෑ. @SpinXO කියනවා වගේ කේස් වෙන්නත් පුලුවන් හැබැයි සාමාන්‍යෙන් නම් අඩු වෙන්න ඕනේ. :yes:
  8. chirantha19890821

    What is your phone model?

    Yes. කැමරා විතරක් නම් බලන්නේ 16 Pro එක හොඳයි. :yes: කෝල් රෙකෝඩින් වැඩ ද?? ------ Post added on 1746195014
  9. chirantha19890821

    S24 Ultra ද?, S25 Ultra ද?, 16 pro max ද?

    මචං ඔය Tasker එක Paid App එකක්ද??
  10. chirantha19890821

    What is your phone model?

    S25 Ultra මචං. මොකද්ද Version එක? International ද??
  11. chirantha19890821

    බිසෝකොටුව

    Good post bro... :yes:
  12. chirantha19890821

    E-Sim mobitel

    සරපරායිස් කියාගෙන එන්නෙ... :baffled:
  13. chirantha19890821

    චූලක්ෂි

    වැඩිදුර අද්‍යාපනය සඳහා සබ්ස්ක්‍රයිබ් කලෙමි... :sorry:
  14. chirantha19890821

    🔴 Scam Alert: Branded high-end ඇදුම් scam එකක් යනව

    හරියට හරි බං. Zone එකේ විතරක් නෙමෙයි. ගොඩාක් ගාර්මන්ට් ෆැක්ට්‍රි වලත් ඕක කරනවා. ඔය මොකේත් ඔය කියන තරම මහා පරිමානෙන් පන්නන්න බෑ. බෑ කියන්නේ එහෙම පන්නන්න තරම් කෑලි ඉතුරු වෙන්නේ නෑ.
  15. chirantha19890821

    ගෙවල් හදන උන්ට අලුත් tile option එකක්

    බම්පි... හොඳ නූලක්. :yes:

    No contents