ඔව්. සැක සහිතයි. අඩුම 80ක් වත් එන්න ඕනේ. මේකේ බාගයක් වත් නෑනේ. o_O
ඕ. උඹ හරි. ඒත් බාගයක්වත් නෑ කියන්නේ නම් සෑහෙන සැක සහිතයි. අඩුම 80% වත් තියෙන්න් ඕනේ ගහලා තියෙන ගානෙන්. අනික පැකට් එක කඩලා එවන එකත් සෑහෙන සැක සහිත් දෙයක්. :yes:
------ Post added on 1746784015