දන්නා කව්රුහරි කියනවද මාළුන්ට ( ඔස්කා එන්ජල් ) ඉක්මනට ලොකු වෙන්න දාන පනුවෝ
black worms (Lumbriculus Variegatus) ගන්න තැනක් මම කියන්නේ Tubifex නොවයි black worms
මම black worms (Lumbriculus Variegatus ) හොයන්නේ උන් අනිත් පණුවන්ට වැඩිය කාලයක් ගබඩා කරලා තියන්න පුළුවන් කියල
අන්තර් ජාලයේ පවා...