මෙම ලස්සන ගීතයේ තනුව "නොෂාද් අලි" විසින් සාදන ලද්දේ, "ආන්" නමැති හින්දි චිත්රපටය සඳහා. "දිල් මෙ චුපාකේ ප්යාර්කා තූෆාන් ලෙ චලේ චලේ" ගීය ගයමින් දිලිප් කුමාර් අශ්වයකු පිට යන චමත්කාර ජනක දර්ශනය මැවී පෙනෙනවා. 1952 නිපදවූ මෙම චිත්රපටය, මා දන්නා තරමින්, හින්දි සිනමාවේ ප්රථම වර්ණ චිත්රපටයයි...