1. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ආශාවේ ගංගාවේ මා පාවේ ඇයි නාවේ මා ඔබෙ ජීවන ගීතේ මා ඔබෙ ජීවන ගීතේ දන්න කෙනෙක් ඉන්නවානම් කරුණාකර මෙම තනුවට ගැයුනු හිංදි ගීතයේ මුල් වචන ටික අපට මතක් කර දෙන්න I love you, you love me O mere jeewan saathi , o mere jeewan saathi.
  2. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Thank you very much for this song
  3. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ෂා නියම ලස්සන සින්දුවක්. අද මෙතන සිද්ධ වෙන දේ ගැන හිතනකොට ඉතාම කාලීනයි කියන්න පුළුවන්. මල්ලියේ මේ බලන්නකෝ මේ ඔයා යන්නෙ වැරදි පාරෙනේ ඇයි අහන්නේ මොකද කාරණේ යන්නෙ කොහෙද කියලා මං හොඳට දන්නවා ප්‍රීතියේනී නිදහසේනී ඉන්නකල් ඉඳිමු මේක දෙව්ලොවක් වගේ මේ දෙව්ලොව දාලා යන්න හිතන එකත් අනුවණ වැඩක් නොවෙයිද...
  4. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඔයා මෙතන කියපු දේට කටේ මසුරන් දාන්න වටිනවා. අපි, සියල්ලන්ගේ මතයට ගරු කරන්නත්, ඒවා ඉවසා දරා ගන්නත් පුරුදු විය යුතුයි. දැන් බලන්න ජානක23 වගේ පිස්සොත් මේ ලස්සන තැනට එයාගෙ හොට දානවා. මෙතන තිබෙන සහෝදර බැම්ම බිඳින්න මඩ ජරාව පතුරනවා. නමුත් මේ පිස්සා නිසා අපි කවුරුවත් අපේ පවුල දාලා ගියේ නැහැ නේද? ඉතින්...
  5. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    This link is not working. Pl. check it Samantha. Thanks
  6. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Thank you for this song Samantha . I love it.
  7. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඔබට ඇතිවූයේ වැරදි වැටහීමක් පමණක් වීම අපේ ලොකු වාසනාවක්. ඔබ දිගටම අප සමඟ රැඳී සිටීම කොපමණ සතුටට කරුණක්ද? Soooo :):):):):):):):):):)
  8. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Bohoma sthuthi mema geethayata saha PW eka laba dunnata.
  9. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    nwnbs shammee ninenet9 මගේ සොයුරු සොයුරියන් තිදෙනාටමයි මම කියන්නේ ඔබගේ තීරණය නැවත සලකා බලන්න කියා. අපි මෙතෙක් කාලයක් ලස්සන සහෝදර බැම්මකින් බැඳිලා හිටියේ ඇයි? ගීතයේ රස විඳ ගැනීමට නේද? අපට මෙවැනි ගීත රස විඳින්න හැකි වුනේ අපි ඉතා සංවේදී මනසක් ඇති, උසස් රසයක් ඇති මනුස්සකම අගයන කලාකාමී පිරිසක්...
  10. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Oh this is very sad, I beg of you, pl. don't leave this thread. We value your contributions very much. Let us forget all what happened & be one family again. Pl. re-consider your decision. My humble plea to you ! :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  11. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මමත් මේ ලස්සන ගීතය අරගත්තා. බොහොම ස්තුතියි. මම දන්නා හැටියට, රොෂාන් මෙය ගායනා කරන්නේ ඔහුගේ බිරිඳ සමඟයි. ගස් කපන එක සහ මෙම ගීතය අතර සම්බන්ධය නම් මට තේරෙන්නේ නැහැ.
  12. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Please calm down brother. I appeal to your good sense, this is not such a big issue for us to wage a war of words. Pl. do not allow harsh words to lose the love & respect we all have for each other. & our common desire to share songs with each other. Shall we once and for all put aside all hurt...
  13. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Ow mema geethaya gayana karanne Morris Dahanayake thamai. Apey bohoma parani gayakayek.
  14. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    වික්ටර් නිරංජලා ගයන ඉතාම දුර්ලභ ගීතයක් ඔබෙ සෙවනැල්ල වගේ http://www.mediafire.com/?mwmbzmzwzy3
  15. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Try the DL from MF using Int.Explorer. It worked for me, as advised by Suranga. Good luck to you !
  16. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    වික්ටර් / සුජාතාගෙ මම ඉතාම ප්‍රිය කරන ගීතයක් මේක. හරිම සුන්දර අදහසක්. සොඳුරියෙ මට ආදරේදෝ http://www.mediafire.com/?nmdzmyywrdr
  17. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    තවමත් වැඩ කරන්නෙ නැහැ සහෝ
  18. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මල්ලී ඔයා බොහොම තරුණයි. මේ වගේ පොඩි දෙයකට ඇයි ඔබ ඔය තරම් කලකිරිලා තියෙන්නෙ? අපි කවුරුත් තේරුම් ගන්න ඕනෙ මෙම වටිනා දුර්ලභ ගීත වලට PW දාන්නෙ ඇයි කියලා. එහෙම කරන්නෙ කිසිම දායකත්වයක් නැති අය EK එකට ඇවිල්ලා සින්දු අරගෙන ඒවා අයුතු ලෙස පාවිච්චි කරන එක වලක්වන්නයි. ඔබට පුළුවන් සින්දුව දීපු අයට PM එකක්...
  19. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඔව් හරිම ලස්සන ගීතයක් නේද? එය රත්තරන් අම්මා චිත්‍රපටයේ ගීතයක්. එයින් කියවෙන්නේ තම මවගේ මාලය සොරාගත් පුතෙකු පසුව ඒ ගැන පසුතැවිලි වන සැටියි. ~~~ අගේට පැළඳූ ගෙලවට මාලේ එදා සොරාගෙන ගියානෙ අම්මේ මගේම දෑතින් පළන්දවන්නයි මෙදා මාලෙ මා ගෙනාවෙ අම්මේ සමාව ඉල්ලා දෙපා වඳින්නම් සමාව දෙනු මැන පුතාට අම්මේ...
  20. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ගීතයක් ඉතා විශිෂ්ඨ, උපරිම මට්ටමින් ගායනා කල යුතු බව රෝහණ විශ්වාස කරනවා. වෙනත් ගායකයින් තමාට වඩා හොඳින් එය ඉටු කරන බැවින්, ඔවුන්ට ගායනය කරන්න ඉඩදී, තමා සංගීතය සැපයීමෙන් පමණක් සෑහීමකට පත්වන බව රෝහණ පවසා තිබෙනවා.

    No contents