Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
SL OLD HIT SONGS Add Here
Bohoma sthuthi Kumara. Mamath gaththa mae sinduwa
Chrisanthie
Post #64,125
Jan 16, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
ජෝතිගේ පළමු චිත්‍රපටි ගීතය තමයි "සිරියාමෙ සාරා", නමුත් ඔහු ගැයූ මුල්ම ගීතය එය නොවෙයි. ජෝතිගේ මුල්ම ගීතය,කලාශූරී ස්ටැන්ලි ඕමාර් රවනා කර සංගීතවත් කල " මගේ රන් රාජිනී සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා, නොපෙනේ මාගෙ නෙතින් එයි ගලා පෙම් කඳුලැලි දහරා"
Chrisanthie
Post #64,123
Jan 16, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
දයාරත්න රණතුංගයන්ගේ මා ඉතාම ප්‍රිකරන ගීතය තමයි "මල් පිපිලා ජීවිත උයනේ මල් පිපිලා" ඇඟ කිලිපොලා යන ශෘංගාරයක් ඉතා දක්ෂ ලෙස ව්‍යාංගයෙන් කියන ගීතයක්.
Chrisanthie
Post #64,101
Jan 15, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
Sthuthi, mamath mae geethaya gaththa.
Chrisanthie
Post #64,099
Jan 15, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
ඔව්,ඔබ කීවා හරි. මෙම ගීතය සුමුදු භාර්යා චිත්‍රපටියෙන්. රඟපෑවේ රෝයි සමඟ ජීවරාණී කුරුකුලසූරිය.
Chrisanthie
Post #64,086
Jan 15, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
Bohoma stuthi Asoka malli, jothige geetha walata. Habai boho geetha wala links galapenne nehe neda ? Link eka click keruwama enne wena geethayak. Ithin apita one karana geetha hoya ganna behe. Matath oya tika wuna MF eke UL karanakota. Poddak balanna malli.
Chrisanthie
Post #64,079
Jan 15, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත් මගේ විජිතේ අහිමිවී මට මමත් ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා මැවූ සුන්දර සිහින මතකය මිසක් අනුවේදණීය ගීතයක් දීපිකාගේ අනුවේදණීය හඬින් http://www.mediafire.com/?gyajzndzm5j
Chrisanthie
Post #63,936
Jan 14, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
අපේ කැදැල්ලට අළුත් කුරුළු කිරිල්ලියො ගොඩක් ඇවිල්ලා, පුදුම ප්‍රබෝදයක් දැනෙන්නෙ.හරිම සතුටුයි. :):):):):):):):):):):):):):):):):):):):)
Chrisanthie
Post #63,935
Jan 14, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
මේ පිය ගුණ ගීතය කලිනුත් දුන්නා. මෙන්න ඔබ වෙනුවෙන් නැවතත්. පමා නොවී සමාව දී සුරේන්ද්‍ර පෙරේරා http://www.mediafire.com/?jyeqm1mz1xz
Chrisanthie
Post #63,934
Jan 14, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
Thank you and welcome brother
Chrisanthie
Post #63,931
Jan 14, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
මේ ගීතවල අගය කියා නිම කරන්න බැහැ. මමත් කිහිපයක් ගත්තා. ඔබට බොහොම ස්තුතියි.
Chrisanthie
Post #63,927
Jan 14, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
ඉඩෝරය ඇවිත් රෑනේ ඉන්න අපි කොහොමද තනිවෙන්නේ සෙනෙහස බෙදා ගී ගඟුලේ කිමිදෙන්නේ රෑනින් මිදුනු සිත් රහසින් වැළපෙන්නේ පියඹා එන්න ඔබටයි මේ අමතන්නේ ඉඩෝරය ඇවිත් පවසට දිය නැතුවා අමාවක ඇවිත් අහසට සඳ නැතුවා පාළුව ඇවිත් මහ ගෙදරට ඔබ නැතුවා දරදඬු හිතේ සෙනෙහස බිඳකුදු නැතුවා
Chrisanthie
Post #63,915
Jan 14, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
ඔබට බොහොම පින් මෙම පුවත්පත් තොරතුරු අප සමඟ බෙදා ගත්තාට. සේකර තම ගමේ මිනිසුන් අතර අගැයීමට ලක් නොවීම පුදුම විය යුතු කරුණක් නොවේ. ශුද්ධවූ බයිබලයේද කියා තිබෙනවා ශාස්තෲන් වහන්සේලා සිය උපන් බිමෙහි අගැයීමක් නොලබන බව. සේකර සහ ඔහුගේ පියා අතර "බං බොලං" කතාව කොයිතරම් සෙනෙහෙවන්තද? ගමේ සුවඳ අපගේ නැහැයට...
Chrisanthie
Post #63,897
Jan 14, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
දුක් විඳින වැඩකරන ජනතාව ගැන කියැවෙන ඉතා අර්ථවත් කාලීන ගීතයක්. දුප්පතාගෙ මළගම වෙනුවෙන් මොන රජමැදුරෙද සුදු කොඩි නැගුනේ?. මොනතරම් සත්‍යයක්ද? ටී.එම්.ගේ අඳුරු කුටිය තුල ගීතයත් සිහියට එනවා. ඔබට බොහොම ස්තුතියි මේ ගීතයට.
Chrisanthie
Post #63,892
Jan 14, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
අමුතු වචන පෙළක් නිසා මමත් අරගෙන අහලා බැලුවා. ඔබට ස්තුතියි අමිල අපිට මෙවැනි නෑසෙන ගීතයක් ලබා දුන්නාට.
Chrisanthie
Post #63,888
Jan 14, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
වික්ටර් නිරංජලා විරල ගීතයක් ගඟ ගැඹුරුයි http://www.mediafire.com/?wz1z2udtg2j
Chrisanthie
Post #63,747
Jan 13, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
මේ මිහිරි ගීතය මමත් ගත්තා. ඔබට පින්.
Chrisanthie
Post #63,733
Jan 13, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
ඔබට බොහොම ස්තුතියි රෝහණගේ මේ මනරම් ගීතයට. මමත් අරගත්තා.
Chrisanthie
Post #63,731
Jan 13, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
ඔයාට නම් හරිම පින් අපිට මේ තරම් ගීත ගොන්නක් ලබා දුන්නට. මම ජෝති ගීත 2ක් ගත්තා. ඔව් අපි එකම රෑනෙ කුරුල්ලො වගේ ඉන්න ඕනෙ.
Chrisanthie
Post #63,713
Jan 13, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
මම මේ ගීතය ගත්තා. ඔබට ස්තුතියි.
Chrisanthie
Post #63,702
Jan 13, 2010
Forum:
Old Hits
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom