හාමුදුරුවෝ කිවුවේ ඇත්ත නේද සහෝ? හාමුදුරුවෝ කිවුවේ සෝභිත හාමුදුරුවෝ තනියම ඉදිරිපත් වෙනවා නම් මුළු සංඝ සභාවම එකට සෝභිත හාමුදුරුවොත් එක්ක ඉන්නවා කියලා. ඒත් හිතට එකගව කියන්න, දෙපාරක් රාජ්‍ය නායිකාව වෙච්ච චන්ද්‍රිකා බණ්ඩාරනායක (පාලන කාලය ගැන ඉතින් කියන්න ඕනි නැහැනේ) ඇතුළු පිරිසක් එක්ක ඉදිරිපත් වෙන...