ඔය සිල් රෙදි ඇදන් සිල් ගන්න යන උපාසක, උපාසිකාවන්ටත් මේ ආත්මෙදිම නිවන් අවබෝධවෙනවා... ආයේ දෙකක් නම් නැහැ. ඔය බේබි මොනතරම් නම් මහන්සිවෙලා ඉගන ගත්තු කෙනෙක්ද... නීතිඤ විභාගේ කරන්න මන් හිතන්නේ මෙතුමා තරම් මේ රටේ කිසිම නීතිඤයෙක් මහන්සි වෙලා ඉගනගන්න නැතුව ඇති. එහෙම ඉගනගෙන දාඩිය මහන්සියෙන් සාධාරණව...